Search youtube ChrisFix channel![]()
ඔව් මමත් මේක බලල ගොඩක් දේවල් ඉගෙනගත්තා නිකන්ම නිකන් හාවෝ වගේ ගැරජ් එකට යනවට වඩා මේකක් බලල යද්දී බාස්ල උනත් කොර. අත්දැකීමෙන් කියන්නේහොඳ චැනල් එකක් තමයි. එත් හරි අවබෝදයක් නැතුව සාර්ථකව පරීක්ෂා කරගන්න අමාරුයි.
සරලව අදහසක් ගන්න පුළුවන් වෙයි තත්වය කොහොමද කියල.