Susuki Fronx

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    ඉන්දියන් ලඩි.. 🤮

    ලෝකේ වේගෙන් වෙනස් වෙනවා පුතා, බහුතරය ඉන්දියන් ලඩි තමා,

    1. ජපන් model වල Indian market එක primary target කරල India වල හදන වාහන.
    2. ජපන් company එක්ක partnership හදාගෙන tech share කර ගෙන India වල accessories වැඩිපුර දාල හදන වාහන

    :yes: :yes: :yes: :yes:

    හැබැයි දෙයක් analyze කරන්න ඉගන ගන්න පුතා.
    අපිට කොහෙන්ද ජපන් වාහන ගන්න සල්ලි!
    ජපන් නැත්නම් වැඩක් නෑ!

    කියා කියා ඉන්නේ නැතුව දක්ෂය දැනට තියෙන condition වල ගේමක් ගහනවා

    this one is different and the next best option to a Japan vehicle,

    "Suzuki Fronx is not primarily manufactured in Japan, Suzuki Fronx is assembled in India at Maruti Suzuki's Gujarat plant. It is then exported to various markets, including Japan, as part of the "Make in India" initiative. The Fronx is the second Maruti Suzuki model to be exported to Japan, following the Baleno. "

    1. Not manufactured in *Japan*at all. - Corrected later
    2. Look at Baleno, ask from a user!

    3. Look at the reviews
    4. This is the Highest grade Mild Hybrid - Alpha version

    මම මේකේ fan කෙනෙක් නෙමෙයි, එත් ~10M වලට දෙන feature සෙට් එක එක්ක මේක worth and hit එකක් වෙනවා.

    Pre orders 600+

    Issue eka thama waiting time ek 4 -6 months

    I have opened a thread with all the details to those who are finding opportunities.

    https://elakiri.com/threads/suzuki-fronx-club-preorders-for-alpha-2025-from-amw.2213180/
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,270
    2,323
    113
    me 2kama indian neda. mama hithuwe Kia eka Korean walin ene kiyala
    ekath indian thama

    sonet dual clutch neda. ita wadiya raize eka honda
    ow nee, Raize eka nm kathai mata :-)
    ------ Post added on Jun 16, 2025 at 9:32 PM

    ලෝකේ වේගෙන් වෙනස් වෙනවා පුතා, බහුතරය ඉන්දියන් ලඩි තමා,

    1. ජපන් model වල Indian market එක primary target කරල India වල හදන වාහන.
    2. ජපන් company එක්ක partnership හදාගෙන tech share කර ගෙන India වල accessories වැඩිපුර දාල හදන වාහන

    :yes: :yes: :yes: :yes:

    හැබැයි දෙයක් analyze කරන්න ඉගන ගන්න පුතා.
    අපිට කොහෙන්ද ජපන් වාහන ගන්න සල්ලි!
    ජපන් නැත්නම් වැඩක් නෑ!

    කියා කියා ඉන්නේ නැතුව දක්ෂය දැනට තියෙන condition වල ගේමක් ගහනවා

    this one is different and the next best option to a Japan vehicle,

    "Suzuki Fronx is not primarily manufactured in Japan, Suzuki Fronx is assembled in India at Maruti Suzuki's Gujarat plant. It is then exported to various markets, including Japan, as part of the "Make in India" initiative. The Fronx is the second Maruti Suzuki model to be exported to Japan, following the Baleno. "

    1. Not manufactured in india at all.
    2. Look at Baleno, ask from a user!

    3. Look at the reviews
    4. This is the Highest grade Mild Hybrid - Alpha version

    මම මේකේ fan කෙනෙක් නෙමෙයි, එත් ~10M වලට දෙන feature සෙට් එක එක්ක මේක worth and hit එකක් වෙනවා.

    Pre orders 600+

    Issue eka thama waiting time ek 4 -6 months

    I have opened a thread with all the details to those who are finding opportunities.

    https://elakiri.com/threads/suzuki-fronx-club-preorders-for-alpha-2025-from-amw.2213180/
    meka thama ponit eka price ekata tiyena hodama option ekak
    ------ Post added on Jun 16, 2025 at 9:33 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    ubala thama seat walata iti kola dagena padinne :lol::lol: thaman asa eka padin nathuwa anith ewan asa ewa padinwa.
    lankaawe vehicle ekaka loku tax gewala invest karanne second hand market wikunanna balaagena tamai. europe wala chinese ladi patta laabai aduwata aran wisik karat paadu naa. mama taama gatte naa gattot ganne raize or vezel tamai. chinese consider karna after 5 years
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,148
    919
    113
    ලෝකේ වේගෙන් වෙනස් වෙනවා පුතා, බහුතරය ඉන්දියන් ලඩි තමා,

    1. ජපන් model වල Indian market එක primary target කරල India වල හදන වාහන.
    2. ජපන් company එක්ක partnership හදාගෙන tech share කර ගෙන India වල accessories වැඩිපුර දාල හදන වාහන

    :yes: :yes: :yes: :yes:

    හැබැයි දෙයක් analyze කරන්න ඉගන ගන්න පුතා.
    අපිට කොහෙන්ද ජපන් වාහන ගන්න සල්ලි!
    ජපන් නැත්නම් වැඩක් නෑ!

    කියා කියා ඉන්නේ නැතුව දක්ෂය දැනට තියෙන condition වල ගේමක් ගහනවා

    this one is different and the next best option to a Japan vehicle,

    "Suzuki Fronx is not primarily manufactured in Japan, Suzuki Fronx is assembled in India at Maruti Suzuki's Gujarat plant. It is then exported to various markets, including Japan, as part of the "Make in India" initiative. The Fronx is the second Maruti Suzuki model to be exported to Japan, following the Baleno. "

    1. Not manufactured in india at all.
    2. Look at Baleno, ask from a user!

    3. Look at the reviews
    4. This is the Highest grade Mild Hybrid - Alpha version

    මම මේකේ fan කෙනෙක් නෙමෙයි, එත් ~10M වලට දෙන feature සෙට් එක එක්ක මේක worth and hit එකක් වෙනවා.

    Pre orders 600+

    Issue eka thama waiting time ek 4 -6 months

    I have opened a thread with all the details to those who are finding opportunities.

    https://elakiri.com/threads/suzuki-fronx-club-preorders-for-alpha-2025-from-amw.2213180/
    It is then exported to various markets, including Japan:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    source and quantity please ?