Susuki maruti ekak me ganata paaduda?

Deep Blue

Member
Dec 21, 2014
223
11
0
රත්තරං ගෙ මේ නූල කියවල බලලාම ගන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1489574

ubata nam godakma pin
yako me taram dewal balanna ona kiyala mama nam me athmeta hithuwe nahane
kiriya tiyana eka ape kollanta koi taram wadagat da kiyala hitenne dan tamai
natnam mega widiyata nagannawa penumata wahana ganna gihin.
thred eka kiyawanna ona mula hitan hodatama
 

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    රත්තරං;19279958 said:
    2010න් මෙහා ඉන්දියන් ඒවා ගන්න එපා:no:

    ඇයි බං එහෙම කියන්නේ :shocked:
    දන්නැති නිසයි අහන්නේ
    මොකද මම යූස් කරන්නේ මරුටි 800
    ස්පෝර්ට්ස් අල්ටිමේට් (ඇති අල්ටිමේටයක් නෑ ඉතිං :sorry:)
    කියලා ආව කාර් එක
    2009 ගත්තේ තාම කිසි අවුලක් නෑ :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි බං එහෙම කියන්නේ :shocked:
    දන්නැති නිසයි අහන්නේ
    මොකද මම යූස් කරන්නේ මරුටි 800
    ස්පෝර්ට්ස් අල්ටිමේට් (ඇති අල්ටිමේටයක් නෑ ඉතිං :sorry:)
    කියලා ආව කාර් එක
    2009 ගත්තේ තාම කිසි අවුලක් නෑ :)
    ඉතින් උබේ එක වන් ඕනර්නේ බන්.. හුගක් මරුටි අව් රුදු 5 යද්දි දුවල දුවල විනාසම වෙනවා:)
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    රත්තරං;19281156 said:
    ඉතින් උබේ එක වන් ඕනර්නේ බන්.. හුගක් මරුටි අව් රුදු 5 යද්දි දුවල දුවල විනාසම වෙනවා:)

    ආ... ඒක මිසක් :)
    මම හිතුවේ 2010ට කලින් ඒවගේ
    මොකක්හරි අවුලක්වත් ද කියලා :eek:
    උඹ මේවා ගැන දන්න කියන එකානේ
    ඒකයි අහලා බැලුවේ
    :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ... ඒක මිසක් :)
    මම හිතුවේ 2010ට කලින් ඒවගේ
    මොකක්හරි අවුලක්වත් ද කියලා :eek:
    උඹ මේවා ගැන දන්න කියන එකානේ
    ඒකයි අහලා බැලුවේ
    :yes:

    :):):)

    මරුටියනම් කොහොම උනත අර අලුත්ම ඇල්ටො එකට වඩා 2010 එහෙම ආපු මොඩල් එකනම් හොදයිලු නේ