SUV/Crossover

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    meka brand new keeyada ban

    65 :love::love::D මට සල්ලි තියේනම් ගන්නේ මේකක් තමා...පට්ට ආසයි බන්,දැනුත් මේ වීඩීයෝ එකක් බල බල ඉන්නේ,මම ත්‍රෙඩ් එකකුත් දැම්මා දවසක් :love:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    65 :love::love::D මට සල්ලි තියේනම් ගන්නේ මේකක් තමා...පට්ට ආසයි බන්,දැනුත් මේ වීඩීයෝ එකක් බල බල ඉන්නේ,මම ත්‍රෙඩ් එකකුත් දැම්මා දවසක් :love:

    ela ela , micro eke Rs. 5,975,000 idan thiyenawalu
    Save
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Vezel RS එක තමයි රෙකමෙන්ඩ් කරන්න පුලුවන් මේක ලන්කාව නිසා. ඒත් පොඩ්ඩක් ඩුවල් ක්ලච් කේස් එක ගෑන හොයලා බලලා තීරනයක් ගනින්.
     
    • Like
    Reactions: senewimala1988

    Liamp

    Member
    Jul 4, 2017
    32
    3
    0
    machan mamat 2014 vezel ekak ganna kiala bala bala hitiye... ane please uba danna okkoma wistare saha mulinma kiapanko apita danagannat ekka...
    amaruwe watenna kalin okkoma kiapan please machan :yes::yes:

    කියන්ඩ තියෙන්නේ බන් උබ ලෝන් එහෙම දාලා ටිකක් අමාරුවෙන් ගන්නවන්ම් වෙසල් 2014 නැතුව වෙන එකක් බලපන් කියල තමා..හැම වාහනේම අවුල් වෙන්නෙත් නෑ හැබැයි පරන ඒවත් ඕනෙම වෙලාවක කෙලවෙන්ඩ පුලුවන් බ්ලොක් එකක යද්දී හීටින් නොටිපිකේශ්න් පෙන්නුව ගමන් නැවැත්තුවේ නැත්තම් බඩුම තමා...2014 ඔය ප්‍රයිස් රේන්ජ් යන ප්‍රියස් හරි ඇක්සියෝ හ්‍යිබ්‍රිඩ් වගේ එකක් අරන් පස්සේ වෙසල් rs එකකට යන්ඩ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    Vezel RS එක තමයි රෙකමෙන්ඩ් කරන්න පුලුවන් මේක ලන්කාව නිසා. ඒත් පොඩ්ඩක් ඩුවල් ක්ලච් කේස් එක ගෑන හොයලා බලලා තීරනයක් ගනින්.

    මොකක්ද බන්.. ඩුවල් ක්ලච්කි යන්නේ :rolleyes::confused:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    machan mamat 2014 vezel ekak ganna kiala bala bala hitiye... ane please uba danna okkoma wistare saha mulinma kiapanko apita danagannat ekka...
    amaruwe watenna kalin okkoma kiapan please machan :yes::yes:
    :)
    Thanx machn.
    patpat.lk beluwe nedda?
    balamu. adai ahuweth :)

    Vezel SUV lu. idakin eka hatchback car ekak. car engine ekak thiyenne.

    X-trail, BMW X series SUV hodai.
    Thanx mate :)

    :yes: --> crossover
    :)

    SsangYong Tivoli තමා බන් උඹට ඔය ගානට සෙට් වෙන්නෙනම්,මටනම් වන්ඩිය සිරා.. & සෙක්සි..:love::love::love:

    tikak hoyala balanna oni :rolleyes:

    Kia Sportage / Hyundai Tucson
    Korean evva avulak nadda? look eka nam siraa godak japanese evvata wadiya :)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    Thanx :)
    Thanx :)

    crv/xtrail and rav4 can be bought for this price (2010+? models)
    hybrid is irrelevant if the usage is low.
    Ou, hybrid wedak wena ekak ne. Thanx for the options machn :)

    Thanx :)

    Used BMW X1, Toyota Prado 120, Montero 2007 wage
    Nissan X-trail 2011~2013
    RAV4
    Thank you very much :)

    Thanx machn :)

    Honda CRV 2012
    elaz :)

    65 :love::love::D මට සල්ලි තියේනම් ගන්නේ මේකක් තමා...පට්ට ආසයි බන්,දැනුත් මේ වීඩීයෝ එකක් බල බල ඉන්නේ,මම ත්‍රෙඩ් එකකුත් දැම්මා දවසක් :love:
    :D

    ela ela , micro eke Rs. 5,975,000 idan thiyenawalu
    Save
    :rolleyes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    Vezel RS එක තමයි රෙකමෙන්ඩ් කරන්න පුලුවන් මේක ලන්කාව නිසා. ඒත් පොඩ්ඩක් ඩුවල් ක්ලච් කේස් එක ගෑන හොයලා බලලා තීරනයක් ගනින්.
    :eek:
    මොකක්ද බන්.. ඩුවල් ක්ලච්කි යන්නේ :rolleyes::confused:
    :dull:

    එහෙමද..වාසි නේද බන් වන්ඩිය...range rover evoque එක වගේ ටිකක් :rolleyes: :love:
    :rolleyes:

    THANX DUDE :cool:
     
    • Like
    Reactions: jmzsl

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    buy a monetro sport 2007/2008 model. highly recommended.
    Thanx machoooo..... :)
    sorentonm oya range eke nati wei bn YOM 2013-15 wage ekak ganna puluwan wei Sportage.
    elakiri. Ill tell him :)
    මචං crossover එකෙයි SUV එකෙයි වෙනස මොකකද?
    Maath danne ne hariyatama. Theruna vidiyata nam dimension wala wenasak thiyenne :)
    Thanx machn :)
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    For many car experts, the difference between the two is simple: A crossover is based on a car's platform, while an SUV uses the chassis of a truck. The result is that crossovers use "unibody" architecture, meaning the body and frame are one piece, while SUVs use a "body on frame" design.
     
    Lucky Silva

    Member
    Aug 31, 2011
    16
    2
    0
    Machan Subaru XV 2016 eka ganna puluwan. 60th 70th athare. Suv type hodama ekak. :yes:

    2016_07_28_subaru_xv_hybrid04.jpg

    subaru_xv_hybrid_sti_concept_2.jpeg
     
    • Like
    Reactions: senewimala1988