බොහොම සරල හේතු කිහිපයක් තියනවා මෛත්‍රිපාල ජනාදිපති නොකිරීමට.
1.) මෛත්‍රිපාල ඉන්නේ දින 120. ඊට පස්සේ රට බාර ගන්නේ රනිල්+චන්ද්‍රික+TNA
රනිල්: වැඩිම චන්ද ප්‍රමාණයක් පරාජයට පත් වූ "නායකයෙකි".......
නමින් නායකයෙකු වුවත් හදවතින් පොන්නයෙකි, REAL පොන්නයෙකි. ඒ බව හැම දෙනාම දන්නා දෙයක්. රහසක් නොවේ......
ඔහුට බිරිඳක් ඇතත් ළමයෙක් නැත. අනික තමන්ට කියා ළමයෙක්වත්ය් නැති කෙනෙක් රටක් ගැන හිතන්නේ කොහොමද? රටට ආදරයක් ඇති වෙන්නේ කොහොමද?
රනිල් යනු රට LTTE එලි පිට පාවා දුන්න පොරකි……
millenium city හුට පට අපට අමතක නැත. රනිල් රට කා, ගම කා, ගූ ද කෑ පොරකි. බටලන්ද අපට අමතක නැත……
රනිල් මොනම අයුරක වත් නායකත්වයට සුදුසු පුද්ගලයකු නොවේ.......
මෛත්‍රී ට දෙන චන්දය රනිල්ට දෙන චන්දයකි......
අහවල් එකටද මිනිස්සු රනිල්ට චන්දෙ දෙන්නේ.. මෙය මහා චන්ද මංකොල්ලයක් ලෙස ඉතිහාස ගත වනු ඇත…..
චන්ද්‍රිකා: 3.50 පාන් ගෙඩි මිනිසුන්ට ගිල්ලව චන්ද ගත චෞර රැජිනකි......
මිනිහගේ මිනි පෙට්ටිය උඩ අත ගස බල ලෝබයෙන් මත් වූ පට්ට වෙසියෙකි...... ලංකාවට කිසිම වෙඩක් නොකළ එකම ජනපතිවරයා ලෙස ඉතිහාස ගත වී ඇත.
මෛත්‍රී ගේ දින 120 පසු බලයට පොර කන මෙය හතිරිට චන්දෙ දෙන්නේ අහවල් අමාරුවටද?
TNA : නැවතත් බෝම්බ සංස්කෘතියකට පා තබමු. තැනක් යු
2.) මෛත්‍රී ගේ ප්‍රතිපත්ති ප්රකාශනය, විහිළුවකි. දින 120 කල හැකි දෙයක් නැත. දින 120 පස්සේ පොරොන්දු ඉටු නොකලොත් මොකද කරන්නේ?
පෙළ පාලි යනවද? ලංකාවෙත් arab spring එකක පෙර නිමිති මේවා නොවේද?
3.) මහින්ද හොඳ මිනිසේක්ය් නොවිය හැක... ………..
නමුත් මහින්දගේ ගසා කමට විරුද්දව ඔබ දෙන චන්දය රට තවත් අවුරුදු 20 පස්සට ගෙනියනු ඇත. ………
මහින්ද වෙනුවට මෛත්‍රී යනු ගොබ්බ සටන් පාටයකි. නොදන්නා යකාට වැඩ දන්නා යකා හොඳ බව මතක තබා ගන්ඩ …….
4.) මහින්ද ට මෛත්‍රී ගහන එකම පදය නම් ගසා කෑම් කල බවයි,.....
නමුත් මෛත්‍රී ඇතුළු ඔහුගේ සහචර රොත්ත ඉතිහාසයේ කරන ලද වැරදි සලක බලන කෙනෙක් නැත.
අන්ධ විශ්වාසය බයානකයි.