Suwarnawahini Ponna Journalism:Shameless & Cheap Media

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මුන්ගේ fb පිටුව කරන එකා පවු... කොමෙන්ට් මකලමැ එපා වෙලා ඇති...
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    උපුටාගන්නා ලදී..
    සෑම මධ්‍යවෙදියකු ම පුත්ගලයකුගේ කීර්ති නාමයට ගරු කල යුතු අතර, මහජන කුතුහලයෙන් වෙන්කර හදුනාගත යුතු, මහජන යහපත උදෙසා වන්නේ නම් මිස යම් පුත්ගලයකුගේ පෞද්ගලික ජීවිතය සම්බන්දයෙන් වන යම් තොරතුරක් හෝ මත දැක්වීමක් වාර්තා කිරීමෙන් හෝ මුද්රණය කිරීමට නැතහොත් පල කිරීමට සැලැස්වීමෙන් වැලකි සිටිය යුතුය, (1981 10 14 අංක 162/5 A දරණ ගැසට්)

    මාධ්‍ය සධාචාරය කෝ? මේ මධ්‍යය උත්සහා කරනුයේ වල්බුරු නිදහසක් අත්විදීමට නොවේද?

    මේ පුද්ගලයා පෞද්ගලික අංශයේ පරිගණක ක්ෂේත්‍රයේ සේවය කරන සාමාන්‍ය පුරවැසියෙකි. ඔහු මංතීරු වලට අදාලව මාර්ග නීතියක් කඩවීම නිසා පොලිස් නිලධාරීයා විසින් නතර කරන අතර ඔහු කල වරද පොලිස් නිලධාරීයා විසින් පහදා දෙන අතර ඔහුද එම වරද නිහතමානිව පිළිගෙන අදාල දඩ කොලය ලබා ගැනීමට කටයුතු කරයි. ඒ ඉතාමත්ම සාමාන්‍ය අවස්ථාවකි. මොහු ප්‍රභූවරයෙක් හෝ දේශපාලකයෙක් නොවේ. මාර්ග නීතියක් කඩවීම අපරාධ ගනයට අයත් වරදක් නොවේ.

    මාධ්‍ය වලට මුහුණු පෙන්වීම සැම පුද්ගලයාම වරප්‍රසාදක් සේ නොසලකයි.. සමහර පුද්ගලයින් මධ්‍ය ඉදිරියට යාමට කැමැත්තක් නොමැත. ඒ ඔහුන්ට හැංගිමට යමක් ඇති නිසා නොවේ, එය ඔහුන්ට ඔහුන්ගේ කැමැත්ත හා පෞද්ගලිකත්වය පිළිබද ගැටලුවකි. සධාචාරත්මක මධ්‍ය ආයතනයක් මහජනතවගේ පෞද්ගලිකත්වයට ගරු කල යුතුය. සාමාන්‍ය මහජනයා කුපිතකර පුවත් නිර්මාණය නොකළ යුතුය... මේ රටේ ඕනෑ තරම් ප්‍රභූවරුන් සහ දේශපාලකයින් මාර්ග නීති කඩ කිරීම් සිදු කරයි... මොහුන් කිසිවිටෙකත් ඒවා වාර්තාකරණය සිදු නොකරයි.. මේ බංකොලොත් මධ්‍ය කලාවට හොදම උදාහරණයකි.. අදාල මාධ්‍ය ආයතයනය මේ පුරවැසියගෙන් සමාව අයදිය යුතුය..




    Media walata aithiyak thiyenawa . eth face ekai number plate ekak crop karanna ona oya wage dewal video karaddi . pitaratawala oya wage TV programme yanawa ape kattiyata owa aluth unata .dan ithin gode kukullu mage rep kapai eka eka deewal kiyala . borunam google karala balanna