ඊයේ KCC එකේ Suzuki පොන්ස් තියාගෙන හිටියා. බූට් ස්පේස් එහෙම හොඳයි සිමෙන්ති කොට්ට 6ක් විතර දැම්මකි. ලක්ස 5ක් ඉල්ලුවා. ඒකත් AMW කොම් බෑන්ක් එකට ට්‍රාන්ස්පර් කරා. එතැන හිටපු එකා හෙන හැල්ලක් කිවුවා Smart Hybrid ගැන අරහෙ මෙහෙ, මම දන්නවද බං ඕවා. උන් PDF වගේකුත් මට එවුවා.
මරුටි ඉන්දියන් කිවුව නිසා සල්ලි බැන්දා. ගෙන්නලා දෙන්න මාස 3-4ක් යයි කිවුවා. දැන් මේකයි මගේ ප්‍රශ්නය. මාස 3-4කිං මුන් ගෙනත් දෙයි නේද? කාර් එක ගෙට ගන්න මුරුංගා ගහත් කැපුවා.
Maruti 800 රීමේක් එකක් වගේ එනවනං නේ. අන්න වාහන. A/C On-Off කර කර යන්න ඕනෙ. බ්‍රේක් නැහැ. Stall වෙන්න යද්දී ප්ලේන් වල Stick Shaker වගෙ ගැස්සෙනවා. පට්ට ආතල්. ඒකට වෙනම කෝස් එකක් කරන්න ඕනෙ.