~ Suzuki පොන්ස් ~

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Taman kemathi aka gaththanam hari

    fronx fuel consumption hodai mama hithanne ATIVA ekata wada..oke mild hybrid pothe wadinawanam emission test ona nethuwa athi;check it….

    eth ativa hodai kiya hithanawa ara raize aka nisa ,danne nee hariyata
    පිස්සුද බං මෙහෙට එන fronx එක 1l turbo ඕක mild hybrid කියන්නේ තනි බොරුවක් idle stop start විතරයි එන්නේ. Torque assist එකක්වත් නෑ මෙහෙට එන එකේ. ඕක තෙල් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ.

    10/10 would prefer an Ativa over a Raize if I ask 10 random friends of mine

    Their parents would prefer the Raize now that I think about it
    You live in a fantasy world bn just get out from your room and be little bit more social. Everyone will prefer JDM raize over any other shitty brand cars. It's a fact not an opinion. Not only in Sri Lanka any other country in this world except china.
    ------ Post added on Nov 3, 2025 at 9:20 PM
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,497

    No need to get out from my room to ask 10 of my friends what would they buy ryt :lol:

    Torque assist එකක්වත් නෑ මෙහෙට එන එකේ.

    Meka thiyenawa ne? :unsure:

    L1x7vj.png
     
    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,092
    7,266
    113
    Narcissistic Sociopath Manipulator
    මොන පකක්ද හුත්තෝ එකක් කියපල්ලා. 3ම ගන්නත් බැහැ ඉස්සර වගේ නෙවේ වත්කම් පෙන්නන්න බැරුව හොඳ කට්ටක් කන්න වෙනවා.
     
    • Haha
    Reactions: johnferna678

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,497
    113
    මොන පකක්ද හුත්තෝ එකක් කියපල්ලා. 3ම ගන්නත් බැහැ ඉස්සර වගේ නෙවේ වත්කම් පෙන්නන්න බැරුව හොඳ කට්ටක් කන්න වෙනවා.

    If you can cancel the preorder go for an Ativa.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,497
    113
    Unge site eke 1L model ekata meka mention karala na bit 1.5l export model ekata mention karala thiyenawa. Mage yaluwek gaththa oka poraya AMW eken kiyala thibba meka smartHybrid kiyala idle stop and strat witharai e kiyanne.

    1L
    https://www.suzuki.lk/vehicles/fronx-auto/

    Oke Brochure eka balanna.

    https://www.suzuki.lk/wp-content/uploads/FRONX-Brochure.pdf

    Anika Team BHP review eketh thiyenawa

    2AOJ30.png

    https://www.team-bhp.com/news/maruti-fronx-our-observations-after-day-driving

    kotiyakata wada deela second hand perodua kattiya ganida?

    E kaale weddi brand new ganan wadi wela thibboth dan gaththa gaanatath wada gaanakata aniwa denna puluwan. Preserve karala thiyannako meka quote karala.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    512
    807
    93
    මොන පකක්ද හුත්තෝ එකක් කියපල්ලා. 3ම ගන්නත් බැහැ ඉස්සර වගේ නෙවේ වත්කම් පෙන්නන්න බැරුව හොඳ කට්ටක් කන්න වෙනවා.
    wife කෙනෙක් ඉන්නවා නම් එයාගෙනුත් අහල බලන්න. ADAS option සලකා බලල පට්ට කැත උනත් Ativa එකට මට යන්න පුළුවන්, හැබැයි wife ට නම් එක (Raize design එක) පෙන්න බෑ. ඕක ගත්තොත් ගෙදර ඉන්න වෙන්නේ නැ. කලින් කියල තිබ්බේ Raize නැතිව ඕනේ එකක් කියල.
    ඒ නිසා pre order කරපු Fronx එක එනකන් බලන් ඉන්න එක සරීර සෞක්‍යට හොඳයි
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,977
    113
    ADAS nam boru wadak, mage swift eketh thiyanawa... samahara welawata off karan yane.. lankawe pakayala ey mey atha danawa..ethakota break wadinawa auto eka paratama..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Oke Brochure eka balanna.

    https://www.suzuki.lk/wp-content/uploads/FRONX-Brochure.pdf

    Anika Team BHP review eketh thiyenawa

    2AOJ30.png

    https://www.team-bhp.com/news/maruti-fronx-our-observations-after-day-driving

    E kaale weddi brand new ganan wadi wela thibboth dan gaththa gaanatath wada gaanakata aniwa denna puluwan. Preserve karala thiyannako meka quote karala.
    හරි බං ඕක තමා මාත් කියන්නේ torque assist කියලා නෙමේ මේ තියෙන්නේ. Torque assist කියන්නේ. වාහනේ all speed වලින් යද්දි high torque ඕන වෙලාවට engine එකට support කරන එක. මේකේ වෙන්නේ engine එක takeover කරණකන් විතරක් support එක දෙන ඒක විතරයි. මේකේ ටිකක් advance starter motor එකක් විතරයි. එතනින් එහාට දෙයක් නෑ.
     
    • Like
    Reactions: kingcapton

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    ADAS nam boru wadak, mage swift eketh thiyanawa... samahara welawata off karan yane.. lankawe pakayala ey mey atha danawa..ethakota break wadinawa auto eka paratama..
    Epara aninawa passen tiyan ana moda gon bike akak hari 3wheel akak hari..boruda kiyapan
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,092
    7,266
    113
    Narcissistic Sociopath Manipulator
    අයියෝ පාරට බහින්න බැහැ බං ජෙප්පොන්ට ඡන්දෙ දීලා වෙනසක් කරමු කිය කිය හිටිය එකෙක් මං.

    අද පාරේ යද්දී කොල්ලො වගයක් Hint ගහනවා කෝ ලක්ෂ 12ට Vitz ගත්තද කියලා.

    එහා ගෙදර එකා අපේ වීදුරුවකට Talc ගලකින් ගහලා කියනවා ඔන්න උඹලා අල්ලපු අයිස් කියලා.

    මට හරි දුක එනවා මහත්තයා, ගාමිණී නොවුනත් ඇහට කදුල තමා ගලනවා මහත්තයා.
     
    • Haha
    Reactions: johnferna678

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,977
    113
    Epara aninawa passen tiyan ana moda gon bike akak hari 3wheel akak hari..boruda kiyapan
    Sirawata... electronic option wadi wenna wadi wenna case wadi mage experince ekath ekka.. simple thiyanawa nam no case in the long run..
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,092
    7,266
    113
    Narcissistic Sociopath Manipulator
    If you can cancel the preorder go for an Ativa.
    Fronx එක ගේන්න අවුරුද්දක් වත් යයි වගේ බං. ඊයේ ඔෆිස් එකක් ඕපන් කරනවා කියල කිවුවා.

    ඒක නෙවේ මම සැහැල්ලු වාහන ලයිසන් එක තියාගෙන Isuzu Elf එකක් පැද්දොත් මොකද බං වෙන්නෙ දඩද නැත්නම් උසාවිද?

    wife කෙනෙක් ඉන්නවා නම් එයාගෙනුත් අහල බලන්න. ADAS option සලකා බලල පට්ට කැත උනත් Ativa එකට මට යන්න පුළුවන්, හැබැයි wife ට නම් එක (Raize design එක) පෙන්න බෑ. ඕක ගත්තොත් ගෙදර ඉන්න වෙන්නේ නැ. කලින් කියල තිබ්බේ Raize නැතිව ඕනේ එකක් කියල.
    ඒ නිසා pre order කරපු Fronx එක එනකන් බලන් ඉන්න එක සරීර සෞක්‍යට හොඳයි
    Wife ල නැහැ බං, GF කෙනෙක් නං ඉන්නවා ඕකි ඉතිං කැමති පාට තෝරන එක විතරයි කරන්නෙ.
    ------ Post added on Nov 5, 2025 at 8:38 AM
     
    • Like
    Reactions: johnferna678