~ Suzuki පොන්ස් ~

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,157
    2,672
    113
    මට නං කාලය ප්‍රශ්නයක් නැහැ. වාහනයක් හදිසියේ වුවමනා නෑ.

    Ativa එකෙ Rear AC Vents තියෙනවද?

    kale yanna yanna hoda hoda japan badu aduwata lankawata enawa. etakota hitenawa aparade kiyala. :D
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,767
    113
    kandy
    Ekane Ahuwa nam Ativa ekak ganna kiyanawa. Test drive yannath denawa UNIMO eke AMW wage neme

    RGyW1Q.png
    meka nam me ganata watinawa.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Doubtful, the badge seekers are a dying breed nowadays. Most people are car-literate
    You don't have a clue about current market mchn. Just ask 10 random guys you meet everyday. If they prefer to have a Chinese, indian, Malaysian, europe or a Japan car. That's it.

    Ativa ඉස්සරහ පෙනුම කැතයිනෙ. පරණ රවුම් පෙනුමක් තියෙන්නෙ.
    Perodua ඔක්කොම ඔහොමයි බං හෙනම outadated ලූක් එකක් තියෙන්නේ. අර bezza එක බලන්න ගිහින් මට එපා උනා 2000 වාහනේකට නෑග්ගා වගේ. යකෝ display එකක්වත් නෑ player එකේ. FM AM only 😂😂. යකෝ හරි එකක් දන්නා බැරි නම් නොද ඉන්න ඕනේ FM AM එකක් පුක් ගහන්නද 2025 😂. Auto AC නෑ නොබ් කරකවන්න ඕනේ 😂 ඒ අතින් බැලුවම මේක හොඳයි.
    ------ Post added on Nov 3, 2025 at 9:10 PM