Umba kawadda ban damme.. june daMath order eka dala masa 4k pahu wela dan epa wela inne balan idala mae magule Fronx eka enakan.
Umba kawadda ban damme.. june daMath order eka dala masa 4k pahu wela dan epa wela inne balan idala mae magule Fronx eka enakan.
ඔව් මේක cruising speeds වලට support නෑ, optimized for urban conditions.හරි බං ඕක තමා මාත් කියන්නේ torque assist කියලා නෙමේ මේ තියෙන්නේ. Torque assist කියන්නේ. වාහනේ all speed වලින් යද්දි high torque ඕන වෙලාවට engine එකට support කරන එක. මේකේ වෙන්නේ engine එක takeover කරණකන් විතරක් support එක දෙන ඒක විතරයි. මේකේ ටිකක් advance starter motor එකක් විතරයි. එතනින් එහාට දෙයක් නෑ.