Suzuki Alto RS Turbo

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය ගනන් වලට හොදම වාහනේ ඇල්ටො ටර්බෝ එක..පෙට්‍රල් හොදට කරනවා වගේම හොද පිකප් එකක් තියනවා..මගේ යාලුවෙක් වැගන් ආර් එකක් තිබිලා පාගලා යන්න අමාරුයි කියලා විකුනලා ඕකක් ගත්තා..ඕකේ නිකම් 660cc hybrid එකත් අදිනවා හොරයි..නිකම් ඉතින් ටවුමේ ගැනු වගේ පදින්නනම් ඔය කෝකත් හොදයි..මම කිවුවේ කොල්ලෙකුට හොදටම හොද භාන්ඩයක් ඇල්ටෝ ආර් එස් ටර්බෝ එක..පෙට්‍රල් එන්ජින් නිසා කාලයක් අවුලක් නැතුව පදින්නත් පුලුවන්..
     
    • Like
    Reactions: chint

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,269
    440
    83
    cgtech.lk

    thanks