Suzuki Alto Turbo RS

Eranga.B

Junior member
  • Jan 31, 2017
    49
    18
    8
    යාළුවනේ.... ඔන්න පොඩි උදව්වක් ඕනි, පොඩි කාර් එකක් ගන්න අදහසක් තියෙනවා. ලක්ෂ 20ක් වගේ තමයි අතේ තියෙන්නේ. ඉන්දියන් වාහනයකට වඩා ජපන් එකකට යන්න තමයි හිත. මගේ Girlfriend කැමති හැච්බැක් මොඩල් එකකට. (කෙල්ලොනේ....:P). දැනට මගේ හිතේ මෙන්න මේ වාහනේ ගැන පොඩි Idea එකක් තියෙනවා.

    2015-suzuki-alto-turbo-rs-is-pocket-racer-from-japan-video-photo-gallery_4.jpg
    2015-suzuki-alto-turbo-rs-is-pocket-racer-from-japan-video-photo-gallery_4.jpg

    Suzuki Alto Turbo RS

    යාළුවෝ කවුරු හරි මේ වාහනය ගැන දන්නවද? මේකේ Engine එක, Features, Trim Levels ගැන එහෙම.
    Japan වලින් ගෙන්න ගන්න කොච්චර විතර මුදලක් යාවිද?
    දන්න යාළුවෝ ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න.....
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    විස්තරයක් නම් දන්ෙන් නැහැ. එ්ත් කාර් එක නම් ලස්සනයි.
     

    Eranga.B

    Junior member
  • Jan 31, 2017
    49
    18
    8
    හී... හී... Girlfriend ගේ තේරීම තමයි යාළු ඉතින්.... :lol:
     

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Price will be more that 3M....
    4 wheel n 2 wheel 2k enawa....

    Model number 1k DBA-HA36S

    SUZUKI ALTO TURBO RS base grade




    SUZUKI ALTO TURBO RS base grade

    COUNTRY JAPAN
    BODY TYPE light car
    MODEL DATE 201503
    MODEL TYPE DBA-HA36S
    PRICE 1293840yen
    SALE START YEAR
    TOTAL LWH 3395*1475*1500
    INT LWH 2040mm*1255mm*1215mm
    WHEEL BASE 2460
    THREAD BEFORE 1295
    THREAD AFTER 1300
    ROADSPACE
    WEIGHT 670
    ENGINE MODEL R06A
    ENGINE TYPE 3cylinder/12valves/4cycle DOHC
    DIAMETER DISTANCE 640mm*682mm
    DISPLACEMENT 658cc
    COMPRESSION 9.1
    FUEL FEEDER EPI (electronically controlled fuel injection)
    OUTPUT 64ps(47kW)/6000rpm
    TORQUE 100kg*m(980Nm)/3000rpm
    SUPERCHARGER IC Turbocharger
    FUEL CAPACITY 27
    FUEL USE Regular gasoline
    FUEL ECONOMY
    WHEEL TYPE power assist equipped rack & pinion
    SUSPENSION BEFORE McPherson strut coil spring
    SUSPENSION AFTER torsion beam attaching coil spring
    BRAKE BEFORE ventilated disk
    BRAKE AFTER drum (Leading Trailing)
    TIRE BEFORE 165/55R15 75V
    TIRE AFTER 165/55R15 75V
    TURNING RADIUS 4600
    SEAT TYPE 4
    TRANS TYPE AT
    DRIVE SYSTEM FF
    LSD
    CVT
    GEAR 1ST 3.818
    GEAR 2ND 2.277
    GEAR 3RD 1.608
    GEAR 4TH 1.161
    GEAR 5TH 0.783
    GEAR 6TH
    GEAR 7TH
    GEAR 8TH
    GEAR RETR 3.272
    R GEAR 1ST 4.705
    R GEAR 2ND
    FRONT FOG
    REAR FOG
    XENON standard
    PROJECTOR
    FRONT SPOILER
    REAR SPOILER standard
    REAR WIPER standard
    DRIVER AIR standard
    SUBDRIVER AIR standard
    SIDE AIR
    ABS standard
    TRACKTION CONTROL
    BELT PRE TENSIONER standard
    BELT FOURTH LIMITER standard
    BELT REAR standard
    CHILD SEAT standard
    IMPACT BAR standard
    BRAKE ASSIST standard
    COLLISION SAFE option
    EBD standard
    ROBBERY PREVENTION standard
    ADDITION SAFE ESP
    NAVIGATION
    NAVI MEDIA
    SOUND
    CD PLAYER
    AIR CONDITIONER standard full auto
    POWER WINDOW standard
    CENTRAL DOOR LOCK standard
    WHEEL TELESCOPE
    WHEEL TILT standard
    CRUISE CONTROL
    LEATHER WHEEL standard
    LEATHER SEAT
    FRONT POWER SEAT
    REAR POWER SEAT
    WOOD PANEL
    SR MR
    ALUMINIUM WHEEL standard 15inch
    DIVINED REAR SEAT standard Monolithic
    ULTRAFIOLET GLASS standard
    PRIVACY GLASS standard
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,326
    6,760
    113
    හෙල බිමේ
    ඔ්ක ලක්ෂ 20ට ලංකාවේ ගන්න බැරි වෙයි. මොකද ඉන්දියන් එකත් 20ක් නේ.

    creed 1 අයියාගෙන් විස්තර අහන්න.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Leasing

    යාළුවනේ.... ඔන්න පොඩි උදව්වක් ඕනි, පොඩි කාර් එකක් ගන්න අදහසක් තියෙනවා. ලක්ෂ 20ක් වගේ තමයි අතේ තියෙන්නේ. ඉන්දියන් වාහනයකට වඩා ජපන් එකකට යන්න තමයි හිත. මගේ Girlfriend කැමති හැච්බැක් මොඩල් එකකට. (කෙල්ලොනේ....:P). දැනට මගේ හිතේ මෙන්න මේ වාහනේ ගැන පොඩි Idea එකක් තියෙනවා.

    2015-suzuki-alto-turbo-rs-is-pocket-racer-from-japan-video-photo-gallery_4.jpg
    2015-suzuki-alto-turbo-rs-is-pocket-racer-from-japan-video-photo-gallery_4.jpg

    Suzuki Alto Turbo RS

    යාළුවෝ කවුරු හරි මේ වාහනය ගැන දන්නවද? මේකේ Engine එක, Features, Trim Levels ගැන එහෙම.
    Japan වලින් ගෙන්න ගන්න කොච්චර විතර මුදලක් යාවිද?
    දන්න යාළුවෝ ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න.....

    machan mm lease eka dala dennam bn aduwata
     

    Eranga.B

    Junior member
  • Jan 31, 2017
    49
    18
    8
    ඇත්ත, වාහනේ ලක්ෂ 30 ක් විතර නම් පාඩුයි තමයි යාළුවනේ.... :no:
    Use කරපු Nissan March k11 එකක් හරි Toyota Starlet එකක් හරි ලක්ෂ 20කට අඩුවෙන් හොයා ගන්න පුළුවන් වේවිද?
    (Girlfriend ගෙන් වදේ යාළුවනේ Hatchback එකක්ම ගන්න කියලා.... එයාට Sedan Drive කරන්න බයයි
    ලූ :lol:)

    කොහොම වුණත් Thread එකට Reply කරලා උදව් උන යාළුවන්ට ගොඩාක් ස්තූතියි ! :)