Suzuki Alto

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Suzuki Alto (2007)- Indian කාර් 1ක් 86,000 k.m. ක් දුවල තියෙන,,, ගාන ලක්ෂ 14.35....... හොද තත්වයෙ,,,, රෙපයාර්ස් නෑ....
    මේ ගානට මේ කාර් එක වටිනවද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2007 එකක්, අපරාදෙ 144 ගානකට, 2014,15 එකකුත් ඊට වඩා ලක්ශ 3නෙ වැඩිවෙන්නෙ, 2010උඩ එකක් ගන්ඩ , ආය අවුරුදු කීපෙකින් විකුනද්දි පාඩු වෙයි