Suzuki Alto (2007)- Indian කාර් 1ක් 86,000 k.m. ක් දුවල තියෙන,,, ගාන ලක්ෂ 14.35....... හොද තත්වයෙ,,,, රෙපයාර්ස් නෑ.... මේ ගානට මේ කාර් එක වටිනවද?