Using this car over 3 years now
*Suzuki Baleno කාර් එක කොහොමද මචන් . මේකෙ indian / Japan කියල දෙකක් එනව නේද ?
ඔක්කොම හදන්නෙ ඉන්දියාවෙ. ඉන්දියාවෙ හදල ජපානෙට , නිව්සීලන්ඩ් වලට යවනව. එහෙං ඉම්පෝට් කරපුව තමා ඔය ජපං කියල කියන්නෙ, මගෙ කාර් එකත් මේඩ් ඉන් ඉන්දියා, ඉම්පෝටඩ් ෆ්‍රොම් ජැපෑන්
*Japan වලින් ගෙන්නපුවගෙත් පොතේ country එක විදිහට India කියලද එන්නෙ ?
ඔවු.
*වාහනෙ market එක කීයද මේ දවස් වල(2016 - 2018) ?
65 - 70 සිට ඉහලට
*Overall ගත්තම වාහනෙ හොදයි ද?common issues මොනවද ?
සුපිරි වාහනේ , පෙට්‍රල් කරන්ව 12-13 ක් වගේ සිටි , හයිවේ වගේ නං 22 - 23 කරනව , කොමන් ඉශූස් නෑ, ඇන්ජින් ප්‍රශ්න නෑ , ස්ටියරිං වීල් එකේ එන ඉශූ එකක් තියෙනව, ඒක ආවොත් හදා ගන්න පුලුවං. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩුයි.
ඇතුලෙ හොඳ ඉඩ කඩ තියෙනව .
* Second hand ගද්දි මොනවද specially බලන්ඩ ඕනෙ ?
බැලීනෝ ජාති කීපයක් තියෙනව රීජන් එක අනුව, ෆීචර්ස් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් ,
ඉන්දියන් ඩොමෙස්ටික් මාකට් එකට ගහපුව. එව්ව මැනුවල් ගියර් එව්ව තියෙනව, ගන්න එපා මේක
නිව්සීලන්ඩ් මාකට් මොඩල්ස්, amw එකෙං විකුනන්නෙ මේක. ලංකාවට ගැලපෙන ස්පෙක් එක
ජපං එක. මේකෙ ලෙද සීට්ස් , සීට් හීටර්ස් , ඇඩප්ටිව් කෲස් කන්ට්‍රෝල් වගේ ෆීචර්ස් තියෙනව
ගන්නෙ මොකක් ද කියල දැනගෙන ගනිං.
මේ ගැන දන්න පිංවතුන් ඉන්නව නම් reply කරන්ඩ please
https://www.facebook.com/groups/1759990547642819
mee baleno group eka , ooke post balapan thawa danaganiima pinisa