suzuki burgman vs tvs ntorq

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    දෙලොවක් අතර මා සිරවෙලා.

    Suzuki Burgman vs TVS ntorq

    Suzuki-Burgman-Street-vs-TVS-Ntorq-134569.jpg

    මට ඕන දවසට 15KM වගේ යන්න වැඩට.
    කොට්ටාව ඉදන් මහරගමට යන්නයි එන්නයි.
    මේ දෙකෙන් හොද කෝකද?
    100000 ක් වගේ දාලා finance කරල ගන්න හදන්නේ.
    දෙකේ price එක නම් ලොකු වෙනසක් නෑ.
    උබලගේ අදහස් කියහල්ලකෝ.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,673
    1
    99,918
    113
    33
    Kalutara
    Burgman එක තැනක තියෙනව ntorque එකට වඩා. එක්ස්කටිව් ලුක් එක. කොස්ට් කටින් බයික් එකකුත් නෙමෙයි :yes:
     
    • Like
    Reactions: Mirrors

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,157
    1
    59,328
    113
    Mother Earth
    burglar man එකක් ගනින්. රෑට රෑට හොරකමේ යන්නත් පුළුවන් ගෙවල් බිඳින සීන් වලට.:rolleyes:
     
    • Like
    Reactions: Mirrors

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    රැල්ල නම් බර්ග්මෑන් එකට ඒත් මම පැදලා බැලුවාම නම් ntorque ටිකක් විතර ඉස්සරහින් වගේ. ඒත් දෙවැනි මාර්කට් එක බර්ග්මෑන් නමට හැදේවී කියලා හිතෙනවා....
     
    • Like
    Reactions: Mirrors

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඔය දෙකේම හැඩල් එකේ ලයිට් එක නැති නිසා , මට නම් රෑට යනකොට අවුල්
     
    • Like
    Reactions: Mirrors

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    රැල්ල නම් බර්ග්මෑන් එකට ඒත් මම පැදලා බැලුවාම නම් ntorque ටිකක් විතර ඉස්සරහින් වගේ. ඒත් දෙවැනි මාර්කට් එක බර්ග්මෑන් නමට හැදේවී කියලා හිතෙනවා....

    මගෙත් ආසාව නම් ntorq ඒකට, ඒත් පෙනුම අතින් නම් suzuki එක නේද බන්,

    ඔය දෙකේම හැඩල් එකේ ලයිට් එක නැති නිසා , මට නම් රෑට යනකොට අවුල්

    රෑට නම් පැද්දත් ගොඩක් දුර පදින්නේ නම් නෑ බන්. කඩේට වගේ ගියොත් තමයි. ගමයගේ Thread එක දැකල තමයි ntorq එකට හිත ගියේ.
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Burgama eka nm lassanai arakata wda. Japan suzuki scooter model ekak tyanawa pcx eka wage tikak. But 15 km wage yanawa nm little cub zoomer vox wage japan del ekak balanna. 1.75 kata wage gannath puluwan . Jaan nisa awulakuth naha.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    සුසුකි එක කැතයි නේ බන්. පුක හෙන ලොකුයි රෝදෙ පට්ට පොඩියි. කිසි බැලන්ස් එකක් නෑ බයික් ඩිසයින් එකේ. ඕක විතරක් නෙමේ සුසුකි ඩන්දියන් හැම බයික් එකක්ම ඩිසයින් එක පට්ට අජූතයි. :dull:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    burgman has good looks but users say its hard to maneuver in tight traffic

    thanks machan.

    Burgama eka nm lassanai arakata wda. Japan suzuki scooter model ekak tyanawa pcx eka wage tikak. But 15 km wage yanawa nm little cub zoomer vox wage japan del ekak balanna. 1.75 kata wage gannath puluwan . Jaan nisa awulakuth naha.

    thanks machoo

    සුසුකි එක කැතයි නේ බන්. පුක හෙන ලොකුයි රෝදෙ පට්ට පොඩියි. කිසි බැලන්ස් එකක් නෑ බයික් ඩිසයින් එකේ. ඕක විතරක් නෙමේ සුසුකි ඩන්දියන් හැම බයික් එකක්ම ඩිසයින් එක පට්ට අජූතයි. :dull:

    TVS eka

    Thanks machan

    i love Burgman look

    :love::love::love::love: