කදුවල පස්සට යනවා බන්
හෑන්ඩ් බ්රේක් තමයි විසදුම
නැත්තම් ඉතින් manual එකක් ගන්න ඕන
ඕක ආවේ Astar වෙනුවටනේ
ඒත් ඉතින් ඒක වගේ බාගයක්වත් හොද නෑ
A-Star auto eka maru ban. Indian ekak kiyala hithenne wath ne.
gear box venas a-star vala celerio eke auto gear box eka charter kiyala hemoma kiyanava
It's good car I've driven for last 1 and 1/2 years. echonomical, no issues YET. I'm not telling you to go for it.
wagon R stingrey machan engine underpower...dura gaman walata char machan . wahanayak issara karanna dum eka dala pagala yanna wenne.
celerio eke pickup eka hodatama hodai..
Stingray 1y Hadidisi overtake waladi "S" Sport mood datha haki ne..
Power 1a num kohomada dan nehe.. Stingray 1y ae option 1a have kiyala tiyanawa..
ඕක ඔටෝ නෙමෙයිනේ
Auto Gear Shift නේ
කදු නගිද්දි ට්‍රෆික් සෙට් උනොත් හෑන්ඩ් බ්රේක් සරණයි