Suzuki, Datsun redi Go Renault KWID මිල_පහළට

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    Suzuki, Datsun redi Go Renault KWID මිල_පහළට

    වෙළෙඳපොළේ මේ වන විට 800CC කාණ්ඩයේ මෝටර් රථ මිල ගණන් හි පහළ යාමක් වාර්තා වී තිබේ.

    මෙම කාණ්ඩයේ මෝටර් රථ වර්ග කිහිපයකම මෙරට අලෙවි නියෝජිතයා වන Associated Motorways (Private) Ltd හි මූල්‍ය හස්තය වන AMW Capital Leasing And Finance PLC සිය සමාජ ජාල ප්‍රචාරණ මාර්ග හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ Suzuki, Datsun, Renault යනා දී තම සමාගම හරහා අලෙවි කෙරෙන මෝටර් රථවල මිල පහළ දමා ඇති බවයි.

    පහත දැක්වෙන්නේ සමාගම විසින් ප්‍රසිද්ධ කර ඇති දැන්වීම් කිහිපයකි.


    Datsun-redi-GoPrice.jpg


    Suzuki-price.jpg


    KWID-Price.jpg
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    datsun ekanam august 31 eka wenakan witharai
    amw inna yaluwek kiwuwa alto ekanam lagadima wadi wenawa kiyala
    danata lankawe thiyena stock iwara karanna hadanne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    :yes::yes:
    anika india wala rules wenas wenna yanawalu
    ABS,Air bag aniwa karanna yana kathawak kiyanne

    ABS, Air bags නැති ලොට් එකත් AMW හරහා අඩුවට ලංකාවට පටෝලා ඉක්මනට ක්ලියර් කරලා දානවා ඇති
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    ABS, Air bags නැති ලොට් එකත් AMW හරහා අඩුවට ලංකාවට පටෝලා ඉක්මනට ක්ලියර් කරලා දානවා ඇති

    ewage,eth thama hariyatama danne naha
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,563
    113
    ABS, Air bags නැති ලොට් එකත් AMW හරහා අඩුවට ලංකාවට පටෝලා ඉක්මනට ක්ලියර් කරලා දානවා ඇති

    එහෙමත් නැත්තම් බ්‍රසීල් එක බස්සන්න යනවද දන්නේ නෑ