Suzuki, Datsun redi Go Renault KWID මිල_පහළට
වෙළෙඳපොළේ මේ වන විට 800CC කාණ්ඩයේ මෝටර් රථ මිල ගණන් හි පහළ යාමක් වාර්තා වී තිබේ.
මෙම කාණ්ඩයේ මෝටර් රථ වර්ග කිහිපයකම මෙරට අලෙවි නියෝජිතයා වන Associated Motorways (Private) Ltd හි මූල්‍ය හස්තය වන AMW Capital Leasing And Finance PLC සිය සමාජ ජාල ප්‍රචාරණ මාර්ග හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ Suzuki, Datsun, Renault යනා දී තම සමාගම හරහා අලෙවි කෙරෙන මෝටර් රථවල මිල පහළ දමා ඇති බවයි.
පහත දැක්වෙන්නේ සමාගම විසින් ප්‍රසිද්ධ කර ඇති දැන්වීම් කිහිපයකි.