senaro එකෙන් දාලා තියෙන gn125ක් ගන්ඩ කියලා බැලුවේ සින්හලු, මගෙ පලවෙනි බයික් එක. අරන් නටන්න වෙයිද? brandnew suzuki ම හොයාගන්ඩ පුලුවන් වෙයිද, නිකන් CT look එක නැතුව පොඩ්ඩක් classic look එක තියෙන එකක් ගන්න බැලුවෙ, පලවෙනිම එකට brand new ගන්ඩ එපාද?
https://elakiri.com/threads/from-experience-suzuki-gn125.2144520/
මේක පොඩ්ඩක් බලහන් නිකමට,
senaro එක ගැන දන්නෙ නැ මොකක්වත් , පැදල නැ, පදින එකෙක් දන්නෙ නැ
මගෙ මිකැනික්ටවත් තාම senaro ඇවිල්ල නැ ගලවන්න
පදින එවුන් තාම යන්නෙ වොරන්ටි පිට එ කියන්නෙ
ලක්සයක් දුවපු එකෙක් නැ
GN125 FB group Sri Lanka පොඩ්ඩක් ඇලට් එකෙ ඉදහන්
ගොඩක් එවුන් senaro ජරවක් කියනව, එකෙක් දෙන්නෙක් ප්‍රමොට් කරනව
හැබැයි, පාරෙ ඕනෙ තම් senaro GN තියනව
කිමි 40000ක් කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි වොරන්ටි පැත්තෙන්
අනික් අතට පරන China GN එක අන්තිමට ආවෙ 2020 වගෙ
එවට දැන් ඔලුවෙ අත ගහගන්න ගනන් කියන්නෙ, එක ගන්න කියන්න බෑනෙ
එක හමරට අඩුවෙන් තියනවද පරන GN
පාරෙ තොටේ මාමෙ ගාන්න එපා යකො
නාකි උනාට තාම 18 කෑලි මම ටෝක් කරන්නෙ
අයිය කියපිය, මල්ලි කියන්න පුලුවන් නන් තව හොදයි

------ Post added on Oct 19, 2024 at 11:28 PM
