Suzuki Fronx උණු උණු කැවුම් වගේ යනවා නේ

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    Thopi wage higanno innakan un powerful thama..🤣🤣mata kiyapanko southeast asia wala wena diyunu ratak thiyenawada kiyala.🤣.ubala wage unta malakada kaali wikunala thama un salli hoyanne...poddak hari southeast asia wala wena ratak diyunu wenakota mokku hari dammala bomba deka thunak gahanawa economy eka homben yanna..eeta passe loan ekak deela kiyanawa api thama ubalage hodama mithuro kitala..lankawa diyunu unoth paduwa India wata kiyala therum ganna bari modayo india wata kade yanawa🤣🤣
    haha moda kama pradarshanaya karanna epa yako :lol:
    katada bomba gahuwe ?

    ridunata karanna deyak naha ithin meka thamai yatharthaya

     
    • Like
    Reactions: Spiderman.Ayya

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    යකෝ දෙයක් කිව්වාම තේරුන් ගනින් තපුලන්නෙ නැතුව , ම්න් කිව්ව දේ උබට තව ටික කාලෙකින් තේරේවි , fronx එක හරියන්නෙ නෑ ,drive කරල බලපන් නිකමට. ඇතුල නිකන් kwid එකක් upgrade කරල වගේ.
    Umba Kohomada danne drive karala baluwada.mama nam danna hatiyata gane hatiyata honda wahanayak. Kiyanna tharam awlak na.oya nissan magnite eka gana wenna ona oya hari na kiyanne. Eka nam hari na thamai
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    Ubata ona nam ube getama made in india Badu ganin ube salli ne habayi puka denna epa.🤣.
    තව අවුරුදු දහයකින් මගේ ගෙදර විතරක් නෙවෙයි උබේ ගෙදරත් තියෙන්නේ made in India ඒවා තමයි 😂
     
    • Like
    Reactions: skymicro

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔය වාහනේ හොඳයි. ලංකාවේ ටැක්ස් ගහල මිල වැඩි කලාට ඕක වෙන රටවල බජට් වාහනයක්.
    ගෙවන ගනනට වටිනවා.
    ලංකාවේ මිල වැඩි එකට ඉතින් උන්ට කරන්න දෙයක් නැහැ.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    යකෝ දෙයක් කිව්වාම තේරුන් ගනින් තපුලන්නෙ නැතුව , ම්න් කිව්ව දේ උබට තව ටික කාලෙකින් තේරේවි , fronx එක හරියන්නෙ නෑ ,drive කරල බලපන් නිකමට. ඇතුල නිකන් kwid එකක් upgrade කරල වගේ.
    :ROFLMAO: :ROFLMAO: uba drive karada. nissan magnite eka nm kwid eka upragde karaala wage. meka wenama level ekak
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,835
    113
    Magnite එක නම් Kivid එකේ ලොකු අයියා වගේ.... ඉන්දියන් අඩුකුලේ ගතියක් දැක්කා.
     
    • Like
    Reactions: johnferna678

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    උණු උණු කැවුම් වගේ නම් යනවා
    මේවා හින්දා කාර් සෙල් කාරයන්ට බඩ යනවා
    නිකමට මාලබේ පැත්තේ ගිහින් බලපන්කො ..


     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113

    No car is going to be safe when this is the collision at over 100 kmph.
    The truck rear bumper is in level with car windshield. Could happen to any car with low height. 🤷‍♂️

    This is how the rear bumper should be fixed

    mischer-back-1.png