
කේවල් කරල ගන්න පුලුවන්. ඔන කෙනෙක් දන්නවා ලක්සයක් දුවපු ඒව ගෙන්නන ඒවට වඩා ලක්ස 10 ක් අඩු උනත් අරන් තේරුමක් නැහැ කියලාමේවා මේ ගානට එද්දී baleno වගේ ඒවා අඩු වෙයි නේද ඉස්සරහට
Bro asking real questions hereIs it really worth paying 10 million of your hard earned money in this Indian shit?
VAT already add wela tiyenne machan, Pre order tiyenne 3 months yanawa delivery wenna+ VAT eddi 12+ Mil wage wei neda meka
Ehenam me ganata labai anith wahanath ekka baluwamaVAT already add wela tiyenne machan, Pre order tiyenne 3 months yanawa delivery wenna
ow machan export quality ekata hadana hinda aulak nathiwa athiEhenam me ganata labai anith wahanath ekka baluwama
ඕව ගොඩක් රටවලට export කරනවා දැන්. ලංකාවේ උන් තමා indian shit කිය කියා වැලලෙන්න හදන්නේow machan export quality ekata hadana hinda aulak nathiwa athi
බැටරි බැහැපු ev එකට දෙනවා බේසමක්. මෝටර් පිච්චුන ev වලට දෙනවා බේසම්. පරන ev, බයිඩ් ඩොල්පින්, දිරාපු ලීෆ්, චාජ් වෙන්නැති කාර් වලට දෙනවා බේසම්....
1.2 eka price wadi wei neh tawa cc gana wadi nisa..habai 1.0 power wadi turbo nisaමාත් බැලුවෙ ෆ්‍රොන්ක්ස් එකක් තමා
හැබැ්යි ටර්බො එක නෙමෙ 1.2 ලිටර් හය්බ්‍රිඩ් එක
එක නම් ගෙනන්නනෙ නැති පාටයි
ඔක ගෙනාවහම පොඩ්ඩක් නැගල අතපත ගාලම බලලම ඉන්න ඔනෙ කොහොමද කියල
රෙස් වගෙ පට්ට කැත මගුලක්ද දන්නෙ නැ ඇත්තට බැලුවම