Suzuki Fronx

DXB2021

Well-known member
  • Sep 15, 2021
    658
    551
    93
    Better than a Toyota Raize ?

    1000038582.jpg
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,697
    8,444
    113
    මේවා මේ ගානට එද්දී baleno වගේ ඒවා අඩු වෙයි නේද ඉස්සරහට
    කේවල් කරල ගන්න පුලුවන්. ඔන කෙනෙක් දන්නවා ලක්සයක් දුවපු ඒව ගෙන්නන ඒවට වඩා ලක්ස 10 ක් අඩු උනත් අරන් තේරුමක් නැහැ කියලා
     
    • Like
    Reactions: NRTG and DXB2021

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Option එහෙම බැලුවොත් මේකනම් ඔය ඔක්කොටම වඩා හොඳයි කියලා මට හිතෙන්නේ
    බැටරි බැහැපු ev එකට දෙනවා බේසමක්. මෝටර් පිච්චුන ev වලට දෙනවා බේසම්. පරන ev, බයිඩ් ඩොල්පින්, දිරාපු ලීෆ්, චාජ් වෙන්නැති කාර් වලට දෙනවා බේසම්....
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මාත් බැලුවෙ ෆ්‍රොන්ක්ස් එකක් තමා
    හැබැ්යි ටර්බො එක නෙමෙ 1.2 ලිටර් හය්බ්‍රිඩ් එක
    එක නම් ගෙනන්නනෙ නැති පාටයි
    ඔක ගෙනාවහම පොඩ්ඩක් නැගල අතපත ගාලම බලලම ඉන්න ඔනෙ කොහොමද කියල
    රෙස් වගෙ පට්ට කැත මගුලක්ද දන්නෙ නැ ඇත්තට බැලුවම
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,819
    8,034
    113
    මෙන්න මෙතන...
    මාත් බැලුවෙ ෆ්‍රොන්ක්ස් එකක් තමා
    හැබැ්යි ටර්බො එක නෙමෙ 1.2 ලිටර් හය්බ්‍රිඩ් එක
    එක නම් ගෙනන්නනෙ නැති පාටයි
    ඔක ගෙනාවහම පොඩ්ඩක් නැගල අතපත ගාලම බලලම ඉන්න ඔනෙ කොහොමද කියල
    රෙස් වගෙ පට්ට කැත මගුලක්ද දන්නෙ නැ ඇත්තට බැලුවම
    1.2 eka price wadi wei neh tawa cc gana wadi nisa..habai 1.0 power wadi turbo nisa
     
    • Like
    Reactions: DXB2021 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,132
    198,687
    113
    Colombo, Sri Lanka
    කවුරුවත් කියනවට නෙවෙයි. මම නම් හරිම අකමැති ඉන්දියන් බඩු වලට. එව්වා වල එන ප්ලාස්ටික් යකඩ වගේ එව්වා හරිම බාලයි. ලංකාවේ තියෙන ගොඩක් වාහන වල මම දැකලා තියනවා ප්ලාස්ටික් කෑලි [door handle ...etc ] කැඩිලා තියනවා. මිට අවුරුදු ගානකට ආව ජපන් වාහන වල door handle එහෙම තවමත් හොදටම තියනවා.... :confused2: