ලිටරෙරට කිමි 10 කලත් බන් ලිටර් 19 යන්නෙ 5700 නෙමම අද order එකක් දැම්ම Fronx එකට.
මුලින් ගන්න හිටියේ BYD ඩොල්ෆින් එකක්. Tuesday උදේ advance කරන්න ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නකොට Monday night අහම්බෙන් youtube video එකක් දැක්ක. එක්කෙනෙක් කඩුවෙල සිට තංගල්ලට යනවා, 190km highway එකේ drive එකක්. එකේදී 90%-28% වෙනකන් battery බහිනවා. ඊට පස්සේ keels එකේ 30kw charger එකෙන් අයේ 90% වෙනකන් charge කරනවා එකට 5450/- යනවා. එහෙම බැලුවම Rs 28 වගේ km එකකට, එහෙම බැලුවාම අපේ පෙට්රෝල් sedan car එකේ ඔය දුරම ගියොත් යන්නේ 3000/- වගේ
අනික පැයක් ගියා charge වෙන්න. මේක charge වෙන කොට තව එකක් අවා, එතකොට දෙවෙනි එකට waiting time එකකුත් add වෙනවා.
අන්තිමේදී Fronx එකට යන්න හිතුව, ලක්ෂ 16කුත් අඩුයි නේ
mamath oya video eka eeye baluwaමම අද order එකක් දැම්ම Fronx එකට.
මුලින් ගන්න හිටියේ BYD ඩොල්ෆින් එකක්. Tuesday උදේ advance කරන්න ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නකොට Monday night අහම්බෙන් youtube video එකක් දැක්ක. එක්කෙනෙක් කඩුවෙල සිට තංගල්ලට යනවා, 190km highway එකේ drive එකක්. එකේදී 90%-28% වෙනකන් battery බහිනවා. ඊට පස්සේ keels එකේ 30kw charger එකෙන් අයේ 90% වෙනකන් charge කරනවා එකට 5450/- යනවා. එහෙම බැලුවම Rs 28 වගේ km එකකට, එහෙම බැලුවාම අපේ පෙට්රෝල් sedan car එකේ ඔය දුරම ගියොත් යන්නේ 3000/- වගේ
අනික පැයක් ගියා charge වෙන්න. මේක charge වෙන කොට තව එකක් අවා, එතකොට දෙවෙනි එකට waiting time එකකුත් add වෙනවා.
අන්තිමේදී Fronx එකට යන්න හිතුව, ලක්ෂ 16කුත් අඩුයි නේ
අයි බන් ඒ ප්ලාස්ටර් ගහලා තියෙන්නේ? තුවාල වෙලාද?
Highway eke 100 yanna berinan mokatada ban wahana ganne patta boring nemamath oya video eka eeye baluwa
ge review eka anuwa highway speed 100 km/h wage yanakota battery drain eka wadi
city limit walanam allala inna puluwan
මටත් නම් තවම ඔය වාහන ගැන ආසාවක් නැත්තේ මේ හේතුව නිසා. එක චාර්ජ් එකකින් 1000 KM යන්න පුළුවන් එකක් ආව දාකට සලකලා බලනවාමම අද order එකක් දැම්ම Fronx එකට.
මුලින් ගන්න හිටියේ BYD ඩොල්ෆින් එකක්. Tuesday උදේ advance කරන්න ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නකොට Monday night අහම්බෙන් youtube video එකක් දැක්ක. එක්කෙනෙක් කඩුවෙල සිට තංගල්ලට යනවා, 190km highway එකේ drive එකක්. එකේදී 90%-28% වෙනකන් battery බහිනවා. ඊට පස්සේ keels එකේ 30kw charger එකෙන් අයේ 90% වෙනකන් charge කරනවා එකට 5450/- යනවා. එහෙම බැලුවම Rs 28 වගේ km එකකට, එහෙම බැලුවාම අපේ පෙට්රෝල් sedan car එකේ ඔය දුරම ගියොත් යන්නේ 3000/- වගේ
අනික පැයක් ගියා charge වෙන්න. මේක charge වෙන කොට තව එකක් අවා, එතකොට දෙවෙනි එකට waiting time එකකුත් add වෙනවා.
අන්තිමේදී Fronx එකට යන්න හිතුව, ලක්ෂ 16කුත් අඩුයි නේ
Whitemokadda meke hndama color eka order ekak danavanan
mokadda meke hndama color eka order ekak danavanan
White black looks the bestRed
Red-black dual tone
Black
Nexa blue (Blackish blue)
In that order
mama damme Splendid Silver, eka bluish silver color ekakmokadda meke hndama color eka order ekak danavanan
mokadda meke hndama color eka order ekak danavanan
White black looks the best
white ekath lassanai. hoda loku penumak tiyenwa. man pare dakka ekakwhite , silver, nathuwa anith colors wala premium look ekak thiyenawa.
Congrats!මම අද order එකක් දැම්ම Fronx එකට.