මෙව්ව දැම්මට වැඩක් වෙයිද දන්නෙ නෑ, හැමතැනම ලෝචි නිසා 
මෙන්න මේක ලගදීම එනවාලු ලන්කාවට Suzuki Gixxer 250CC & 150CC, කලින් මොඩල් එකට වඩානන් ගොඩක් හොදයි වගේ. 250 සහ 150 කාන්ඩ දෙකෙන්ම එනවා. ඉන්දියාවල රිලීස් කරලා තියෙන්නේ. 250 කාන්ඩයේ තියෙන හොදම පෆෝමන්ස් බයික් එකක් ඉන්දියන් ඒවා වලින්. රිවිව් කාරයෝ කියන විදියටනන් බිල්ඩ් කොලිටි හොදයිලු. කලින් එක වගේ කොලිටි අවුල් නෑලු. බයික් ගන්න අය ඉන්නවනම් පොඩ්ඩක් ඉදලා ගත්තොත් මොකද.
Suzuki Gixxer SF 150CC
Engine Displacement (CC) : 155 cc Single Cylinder, 4-Stroke, 2 Valve, SOHC
No Of Gears : 5 Speed
ABS : Single Channel
Lights - LED front and Back
Torque (Nm@rpm) : 14 Nm @ 6000 rpm
Power (PS@rpm) : 14.1 PS @ 8000 rpm
Naked Version
Suzuki Gixxer 250CC
Engine Displacement (CC) : 249cc Oil Cooled, Single Cylinder, 4-Valve, SOHC
No Of Gears : 6 Speed
ABS : Dual channel
Lights - LED front and Back
Torque (Nm@rpm) : 22.6 Nm @ 7500 rpm
Power (PS@rpm) : 26.5 PS @ 9000 rpm[/COLOR]
Naked Version
පොටො එකට වඩා වීඩියො එකේ පෙනුමට තියෙනවා වගේ