Suzuki GN 125 or GN125 h එකක් බ්‍රෑන්ඩ් නෙව් ගන්න පුළුවන් තෙනක් දන්නවද ? recondition උනත් අවුලක් නෙහෙ. susuki site එකේ තියෙන්නේ දෙන නිෂ්පාදනය කරනු නොලෙබේ කියල. දන්නා කෙනෙක් ඉන්නවද ? Ranomoto GN125 එක හොදද ?
ehama seen ekak neda thiyeene. 3lks walata wage goda da ganna wenne HUNK ekak hari UNICORN ekak hari thama