මං ගාව තියෙන්නේ GN125 එකක් පට්ට බයික් එක අරගෙන දැන් අවුරුදු 6 ක් විතර වෙනවා
මේ වෙනකන් කිසිම ලෙඩක් නැ ගත්ත දවස්වල පෙට්ට්රල් 55 ක් කරා දැන්නම් 40-45 වගේ
කරන්නේ safety අතිනුත් හොදයි control කරන්න ලේසියි බයික් එක බට්ට බැලන්ස්...
GN125 එකේ model දෙකක් එනවා
ON Light සහ Normal Light එකක on light එකක ගනන් මං ගව තියෙන්නේ normal light
එකක් original Japan එක 2.5 ක් වුනා මම ගන්න කොට.....
ඔරිජිනල් ජපන් එකක් ගන්න තේනක් කියපන්කො




