Suzuki Kei

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මාතර ළමයා;19147656 said:
    ape gedara ekak thiyenawa ..
    660 cc . 14-16 fuel karanawa .

    Alto ekata wada athule idakada adui poddak .
    660cc engin eka unata alto eka wage dethun gunayak engin eka hodai .
    spare parts thiyenawa .
    alto ekata wada shakthimath .
    auto gear .

    monawada thawa danaganna ona

    මචන් ගොඩක් වටිනවා විස්තරේට .

    මේකේ 4 - 5 අතර ගානක් ගෙන කදු එහෙම අදින්න පුලුවන්ද ?
    ඖටෝ ගියර් නිසා ඉස්සර කරද්දී අවුලක් නැද්ද ,.
    පිකප් එක එහෙම මචෝ ?
    එයාර් කන්ඩිෂන් වල අවුලක් නැද්ද. විශේෂයෙන් කදු අදිද්දී එහෙම
     
    මචන් ගොඩක් වටිනවා විස්තරේට .

    මේකේ 4 - 5 අතර ගානක් ගෙන කදු එහෙම අදින්න පුලුවන්ද ?
    ඖටෝ ගියර් නිසා ඉස්සර කරද්දී අවුලක් නැද්ද ,.
    පිකප් එක එහෙම මචෝ ?
    එයාර් කන්ඩිෂන් වල අවුලක් නැද්ද. විශේෂයෙන් කදු අදිද්දී එහෙම

    5k dala kadugannawa adala thiyenwa. ac ekka. issara karaddi alto ekata wada hodai