Suzuki Sb Tracker

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :)
    බොහෝම ස්තුතියි යාළුවා ,,,
    මේකයි මචෝ සීන් එක ..අපේ මල්ලී වත්තක sdයෙක් උට තමයි මම bike එක බැළුවේ
    උගෙන් කනක් ඇහිලා ඉන්න නැහැ..
    sb එක ඌට හිතට වැදිලා ඒකක් ගේමු කිව්ව නිසයි මම බැළුවේ..
    660 නම් engine capacity එක හොදටම වැඩි මචෝ උබේ ගානනම් උපරිම සාදාරනයි
    මම කෝකටත් මල්ලිටත් කියලා බලන්නම් ..


    Kawasaki D-tracker ekak try karanna machan malayata uwamana penuma ehemmama tiyanava.:yes::yes::yes::yes:.............
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ehanam d tracker ekakta yana eka hodhine ban,;)
    meha market bike eka gana eka hodai neda?..:rolleyes:

    Ow Machan!! :yes: Eth Aduwata wage set wenawanam ithin shape. Nuwan ta 4.25k lu wenne, Laabai ne? anika 8500 Japan Mileage ne.
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    :D:love:
    බොහෝම ස්තුතියි මචෝ ,,,
    ඔයාගේ අදහස් ගොඩාක් වටිනවා
    modifications කරලා තමයි මචෝ තියෙන්නේ..
    Watinawa machan!! :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    supirima wandiyak nam awlak na bung ganin, raum thatu sb tracker unreg ekak nam ganne wadak na :no: ul thattak nam japan modifications ekka ubata oya ganata wati
    monawada modifications ?

    වත්තක පදින්න ඔක හරියන්නෙ නෑ නෙ බන් ,, සුපර් මොටො ඔෆ් රොඩ් යන්න බෑ.ගන්නවනම් බිග් වීල් ට්‍රෙල් බයික් එකක් ගන්න.

    ඔය පික් එකෙ තියෙන්නෙ SB tracker එකක් නෙවේ වගෙ,D-tracker ul thatu model එකක් තියෙන්නෙ.

    ow ehema seen ekakuth thiyanawa :yes::yes:

    bigwheel XR ekak gaththa nam hari , godak kale yanne naththan BAJA ekak maru

    hm XR or Xr baja

    මචන් මේකෙ කියන්න තරන් වෙනසක් නෑ.. D Tracker එකමයි.. :yes:
    DR250 එකේ අලුත් එක තමයි මේ SB Tracker කියන්නෙ. :yes:
    ලංකාවෙ ඔරිජිනල් SB Tracker අඩුයි. මාකට් එකත් අඩුයි මචං. :no:
    මේක D tracker එකට වඩා බරින් අඩුයි :yes:
    බරින් අඩු හින්ද පොඩ්ඩක් විතර D Tracker එකට වඩ ලඟ දුවනව. :love: (ලොකු වෙනසක් නම් නෑ) :yes:
    ඕව තමයි මචෝ කියන්න තියෙන්නෙ. ;);)

    Kawasaki D-tracker ekak try karanna machan malayata uwamana penuma ehemmama tiyanava.:yes::yes::yes::yes:.............

    Ow Machan!! :yes: Eth Aduwata wage set wenawanam ithin shape. Nuwan ta 4.25k lu wenne, Laabai ne? anika 8500 Japan Mileage ne.

    Watinawa machan!! :yes:
    :)
    suzuki වැඩේ අතහැරියා යාළුවනේ
    Kawasaki D-tracker එකක්ම දාන්න කියනවා
    low milege හොදම තත්වයේ තියන එව්වා ඕනි තරම් හොයාගන්න පුළුවන් කියලා ඌ කිව්වා ..