Suzuki Stingray එක හැප්පුනා....

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    oya brand new parts ne ban. oka godak aluth hinda thama second hand parts mehe ne man hithanne. delkanda paththe beluwada?

    Brand new unath ochchara wenne naa mahcan. mama Vios eke Bonnet ekai Front bumper ekai Damma Toyota Lanka eken, Bonnet eka 35,000/- Bumper eka 20 ganak wage une.. Agents la maintain karanne nathi unama ohoma thamai..

    Sterling lagen ahala baluwanum hari..:confused:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    Brand new unath ochchara wenne naa mahcan. mama Vios eke Bonnet ekai Front bumper ekai Damma Toyota Lanka eken, Bonnet eka 35,000/- Bumper eka 20 ganak wage une.. Agents la maintain karanne nathi unama ohoma thamai..

    Sterling lagen ahala baluwanum hari..:confused:

    oka dan 1 year old post ekak ban. Vios Thailand ne. tikak ganan adui parts kohomath. Original Japan badu ganan. Allion/Axio original AC compressor ekak unath 1 lak paninawa agent langa. buffer eka 75K waithara.
     
    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    Sterling spare parts eke manager 077 244 0044, 077 3777377 Mr. Jyamal contact karapan (Brand New Parts vitarai)
    Pelawatte tenak tiyanawa 0772291219 Mr. Goshan
    Wadduwe tenak tiyanawa poddak hoyala balapan
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම දන්න විදියට ඕකෙ කෑලි පට්ට ගනන්..
    AMW උන් ඕක කරන්නේ නෑ..
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    delkanda wijerame balapan ban oni tharam thiyenawa habai putho puka muuttu wena ganan hodey uba kiyapu widihata ube badu tikata witharak 1.5 paninawa sure.tikak hoyala balapan...wijerame aniwa badu thiyenawa...
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    AMW, Toyota Lanka වගේ ඒවගේ parts ගිනි ගණන් බන්, කොහොමත් insurance company එකෙන් ඕනිම Part එකකට ගේනවා maximum amount එකක් තියෙනව.. ඊට වඩා උනොත් උබේ අතින් දාලා තමා ගෙවන්න වෙන්නේ..
    කිරිබත්ගොඩ හරියේ නම් මම දන්නා garage එකක් තියෙනවා, උට වාහනේ දල උගේ Quotation එකක් අරන්, කිරිබත්ගොඩ තියෙන Insurance company එකේ branch එකට දාල වැඩේ කරගන්න පුළුවන් වෙයි..
    එහෙම නැත්තම් උබට ලග පාත හොද garage එකක් බලල දාල, උන්ගේ quotation එකක් ගනින්.
    Parts නම් නුගේගොඩ, දෙල්කද පැත්තේ තියෙනව, නැත්තම් නුවර පාරේ දළුගම, කැලණිය, කිරිබත්ගොඩට යන කන් පාර අයිනේ තියෙන කඩ 2ක් තුනක් සෙට් වෙනවා,. එවගේ මම දැකල තියෙනවා.. ඔය කිව්වා Place වල බලපන්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,980
    4,573

    Toyota Lanka, Safford, AMW dammot + full insurance nam ehema wenne na :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    AMW, Toyota Lanka වගේ ඒවගේ parts ගිනි ගණන් බන්, කොහොමත් insurance company එකෙන් ඕනිම Part එකකට ගේනවා maximum amount එකක් තියෙනව.. ඊට වඩා උනොත් උබේ අතින් දාලා තමා ගෙවන්න වෙන්නේ..

    එහෙම එකක් නෑනේ Fine Print එකේ, මම දැන් බැලුව කියවල
    :confused:
     
    kasunathu

    Junior member
  • Sep 12, 2011
    91
    8
    18
    gampaha thiyanawa thenaak. api back door eka gaththa. ikman eke search karalath balanna. netnam mata pm karanna. mama ethana num eka ewannam