Suzuki Swift ලංකාවට Import කරන්න පුලුවන්ද?

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    1.JPG



    2.JPG


    මේ වගේ එකක් Import කරනවා නම් මොකක්ද friends කරන්න පුලුවන්?? අපි Direct Import කරනවා නම් add වෙන taxes මොනවද??:eek: පරණ Thread එකක් කිරියෙ තිබ්බා Used Vehicle Import කරන විදිහ... ඒත් ඒක දැන් හොයාගන්න බෑ..:no:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,707
    113
    අවුරුදු තුනට වඩා පරණ ඒව legally import කරන්න බෑ ගෙඩියක් තිබ්බොත් තමා
     
    • Like
    Reactions: Hermes