ගියර් Oil Support
Suzuki Swift 2007, 80,000km -> ATF Oil මාරු කරන්න කාලේ හරි, මොකක්ද හොද ගියර් ඔයිල් එක Mobil 3309 ද Bp එක ද, Bp එක හොදයි කියලා කීපදෙනෙක් කිව්වා, ඒත් Bp මොන ඔයිල් එකද දන්නෙ නෑ...
දන්න කෙනෙක් කියල දෙනවද

Last edited: