Suzuki Swift Beetle Help

RebelX

Member
Oct 7, 2012
858
161
0
සිහින පුරයේ

bulletproof

Member
Jan 12, 2007
220
5
0
Colombo, Sri Lanka
Uba gawath thiyenne 2004 ZC11S kiyana model ekada machan? :)

manuf year 2005. same model.

aduma gane 3+ years wath service record thiyanawa nam ganin. piliwelata maintenance karala naththan patrol gahanawata wada loku ganak yanawa. car eka epa wenawa ethakota. patrol prob eka lankawe hama minihatama thiyanawane ban. good luck.
 

RebelX

Member
Oct 7, 2012
858
161
0
සිහින පුරයේ
manuf year 2005. same model.

aduma gane 3+ years wath service record thiyanawa nam ganin. piliwelata maintenance karala naththan patrol gahanawata wada loku ganak yanawa. car eka epa wenawa ethakota. patrol prob eka lankawe hama minihatama thiyanawane ban. good luck.

ela machan... oke monawada specially ena leda ehema thiyenne.. kohomath hadanna bari ledak nam kohomath nahane neda machan.. ganna kalin monawada machan hodata balanna one :)
 

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    මන් අහල තියන හැටියට 1300cc මොඩල් එක අදිනවා හොරයිලු.1500cc එකකට ට්‍රයි කරන්න.
     
    Sep 25, 2008
    757
    35
    0
    මමත් පාවිච්චි කරන්නේ ඔය කාර් එක තමයි(Japanese,Auto). උදේට හයි ලෙවල් පාරේ තදබදේ එක්ක ඔෆිස් යනකොට කවදාවත් 9km/l වලට වඩා කරන්නේ නෑ. වැඩිය වාහන නැති වෙලාවක නම් කල්පනාවෙන් එලෙව්වොත් 11km/l වගේ කරනවා. දුර දුවනකොට නම් 15+ කරනවා. high way එකේ 16+km/l යන්න පුළුවන් කිසි අමාරුවක් නැතුව.

    උඹ ඕක ගන්න ගානට තියන වෙන කිසිම වාහනයක් මීට වඩා පැට්‍රොල් කරවී කියල හිතන්න එපා. විකුනන එකා බොරුවට 13 - 14 කරනවා කිව්වට ඉන්දියන් වාහනයක් ඇරෙන්න වෙන කිසිම එකක් එච්චර තෙල් කරන්නේ නෑ.

    කාර් එක ගැන නම් මට සතුටුදායක හන්ගීමක් තියෙනවා. තාම මමත් අරගෙන මාස 2ක් වගේ තමයි වෙන්නේ. කියන්න බෑ ඉස්සරහට මොන ප්‍රශ්න ඒවිද කියල. දැනට නම් කිසි අවුලක් වුනේ නෑ. :):):)

    Axio parana model eka nam 15k withara kala.... aluth eka nam danne na kohomda kiyala... ai prius, insight, fit wage 25k wage karanawane