Suzuki swift RS Vs Audi A1

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,687
    1
    8,843
    113
    මචෝ හොන්ඩා සිවික් ටර්බෝ එකක් ගන්න .
    ඔයාගෙ වැඩ වලට හොදයි .

    නැත්තං අවුඩිය තමා මෙතන තියන ඒවගෙං .

    Civic එක මගෙ බජට් එකට ගන්න බෑ බ්‍රෝ
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    Scotty Kilmer නම් toyota හැර වෙන ඕනම brand එකක් ගන්න එපා කියල තමයි බං කියන්නෙ..

    toyota reliable parts adui maintenance cost eka adui ;)

    audi gearbox wage giyoth gedara ugas thiyala wage thamai danna wenne :baffled: