Suzuki Swift RST

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එළ මචෝ. නියම කාර් එක. :love::love:

    දැන් හිතෙනවා Honda Grace එකක් ගන්නද මේක ගන්නද කියලා. හැබැයි මේක ගත්තොත් රු. 255,0000ක් විතර ඉතුරු කරගන්න පුලුවන්. :rolleyes:

    සමහර අය කියෙන්නෙ මම ගන්න පලවෙනි වාහනේ නිසා ටිකක් පොඩි එකක් ගන්න කියලා. හැබැයි මමනම් ආස ලොකු කාර් (Grace, Axio or Premio) එකකට. :confused:

    ඒත් උබේ මේ රිවිව් එක කියෙව්වට පස්සෙ මේක ගන්න එක හොදයි කියලත් හිතෙනවා! :oo:
     
    • Like
    Reactions: silent one

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338

    Oken hodamanam premio:)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ගන්න එකක් දැන්ම ගනින් බන්.. ඊයෙ LB finance motor show එක open කරන්න ආපු රජයෙ ඇමති කෙනෙක් කිවුව ආපහු වාහන tax වැඩි කරන්න ඕනි වාහන ගේනව වැඩී කියල, විශේශයෙන් recondition ඒවගෙ tax වැඩි කරන්න ඕනි කිවුව ඒව repair කරනකොට cost එක ගොඩක් වැඩීලෙ,

    මුන් ආපහු මගුලක් කරයි වගේ මචන් .:yes:
     
    Kawda kiwwe???
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Kawda kiwwe???

    Finance and Mass Media Deputy Minister Lasantha Alagiyawanna, මූ moror show එකේ කතාවක් කලා, එතකොට කිවුවෙ බන්.. මමත් news වලට දැක්කෙ.. motor show එකේ video බලපන්කො මුගෙ කතාව ඇති එකේ.. :yes:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    එළ මචෝ. නියම කාර් එක. :love::love:

    දැන් හිතෙනවා Honda Grace එකක් ගන්නද මේක ගන්නද කියලා. හැබැයි මේක ගත්තොත් රු. 255,0000ක් විතර ඉතුරු කරගන්න පුලුවන්. :rolleyes:

    සමහර අය කියෙන්නෙ මම ගන්න පලවෙනි වාහනේ නිසා ටිකක් පොඩි එකක් ගන්න කියලා. හැබැයි මමනම් ආස ලොකු කාර් (Grace, Axio or Premio) එකකට. :confused:

    ඒත් උබේ මේ රිවිව් එක කියෙව්වට පස්සෙ මේක ගන්න එක හොදයි කියලත් හිතෙනවා! :oo:
    මෙහෙමයි මචන් උඹට සල්ලිත් තියනවා නම් ආසත් ලොකු වාහනේකට නම් සෙඩාන් එකක් ගනින් නැත්තන් අපරාදේ කියල හිතෙයි අනික හැමෝගෙම අදහස් අහල වාහන ගන්ඩ ගියොත් ගන්ඩ වෙන්නේ නෑ උඹේ හිතේ තියන එක ගනින්, ලංකාවේ වාහන මිලත් එක්ක ඉතින් Swift එකත් ගෙවන ගානට වටින වාහනයක්.
     
    • Like
    Reactions: Ithika mithika