Suzuki volty

danamith

Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    Mulinma A-Z models gana hoyanna. eta passe bike hoyanna.
    https://www.facebook.com/groups/4411951202208428
    119603322_928860817523748_3316318621404779868_n.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මාත් දැන් පදින්නෙ ඒකක්.
    තෙල් සාත්තුව නන් හරියටම ඕනෙ.

    ගෝල්ඩන් මෝටර්ස් එකේ එවුන් නන් මරාල විකුනන්නෙ නෑ දන්න විදියට, උන් කරන්නෙත් එලියෙ තියන බයික් ගෙනල්ලා, හොදට හදලා, පේන්ට් කරලා, නිකන් කෑලි පොලිශ් කරල විකුනනවා, හැබැයි පට්ට ගනන් ඉතින්.

    එතනින් ගන්නෙ නැත්නන්, ජපන් බයික් හදන එකෙක්/දන්න එකෙක් එක්කන් යන්න.
    Start clutch, Head, Clutch assembly, front suspension condition, wiring හරියටම බලන්න ඔනෙ.
    නැත්නන් 100000 k විතර කුඩු.
    පාට්ස් පට්ට ගනන්. ලෝකල් දාල දුව්න්නත් බෑ හරියට
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,628
    113
    මාත් දැන් පදින්නෙ ඒකක්.
    තෙල් සාත්තුව නන් හරියටම ඕනෙ.

    ගෝල්ඩන් මෝටර්ස් එකේ එවුන් නන් මරාල විකුනන්නෙ නෑ දන්න විදියට, උන් කරන්නෙත් එලියෙ තියන බයික් ගෙනල්ලා, හොදට හදලා, පේන්ට් කරලා, නිකන් කෑලි පොලිශ් කරල විකුනනවා, හැබැයි පට්ට ගනන් ඉතින්.

    එතනින් ගන්නෙ නැත්නන්, ජපන් බයික් හදන එකෙක්/දන්න එකෙක් එක්කන් යන්න.
    Start clutch, Head, Clutch assembly, front suspension condition, wiring හරියටම බලන්න ඔනෙ.
    නැත්නන් 100000 k විතර කුඩු.
    පාට්ස් පට්ට ගනන්. ලෝකල් දාල දුව්න්නත් බෑ හරියට
    Thankx mcn. mamath golden motors eken ganna tama hithan inne eth badu nane

    thnx mcn
    ------ Post added on Jan 18, 2021 at 11:19 PM