මගේ වාහනේ සෙට් එකට ඩ්වීඩි එකක් දාලා play කරහම audio වැඩ කරනවා ඒත් වීඩියෝ එක play වෙන්නේ නෑ
the sake of safety,driving band video
මෙන්න මෙහෙම වැටෙනවා ස්ක්‍රීන් එකෙ.
දන්න කෙනෙක් ඉන්නවන්ම් මේක හදාගන්න විදියක් කියන්නකෝ
the sake of safety,driving band video
මෙන්න මෙහෙම වැටෙනවා ස්ක්‍රීන් එකෙ.
දන්න කෙනෙක් ඉන්නවන්ම් මේක හදාගන්න විදියක් කියන්නකෝ
