Wagon R තියෙන සෙට් එකට

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,531
    539
    113
    my world
    Wagon R තියෙන සෙට් එකට

    මෙන්න මන් ගානේ ... වැඩක් තියෙනවානම් සලකපල්ල ...


    2lx88m0.jpg



    wagon r වග එකේ petrol consumtion එක අඩු කරගන්න හැටි ...


    2m3mi3d.jpg



    ඔබ ඉදිරියේ අවහිර නම් බ්රේක් යොදා එතැනට ලං වෙන්න. වාහනේ ඉදිරියට ඇදෙන්නට ඉඩ දෙන්න. 20 kmph දි පවා එන්ජිම auto stop අවස්ථාවට එළඹෙණවා.

    ඒ, ස්ටියරිං එක හැරවෙන්නේ නැති තාක් පමණයි.

    අවහිරයට ලං වෙන්න කලිං මාර්ගය පැහැදිලි වුනොත් පොඩ්ඩක් ස්ටියරිං එක හරවලා auto stop අවස්ථාවෙන් මිදෙන්න. ඒක බ්රේක් අත්හරිනකම් ඉන්නවට වඩා එන්ජිමට හොඳයි.

    බ්රේක් අතහැරි විට isg unit මගින් එන්ජිම පනගන්වන අතර cvt පද්ධතිය අඩුම ගියර් අනුපාතයට වාහනේ ගේනවා. මං කී ක්‍රමේට (උදා;) 5 kmph වේගයේදී එන්ජිම පනගැන්වීමෙන් අඩුම වේගයට වඩා වැඩි වේග අනුපාතයක් පද්ධතියෙන් ලැබෙනවා.

    වාහනේ දෙවැනි ගියර් අනුපාතය ලැබෙන වේගය / rpm අගය හඳුනා ගන්න. සමහර වෙලාවට අඩුම ගියර් අනුපාතයට හිමි වේගයට එන්න කලිං ඇක්සලේටර් කලාම, පහසුවෙන් ඉදිරියට ඇදෙනවා. ඉන්ධන ඉතිරි වෙනවා.

    තද ට්‍රැෆික් එකේදී පොඩි වැඩක් කරන්න.
    ඉදිරියේ ඇති වාහනේ, සැලකිය යුතු දුරක් ඉදිරියට යනකම් ඉඳලා වාහනේ 1300 rpm විතර පිකප් කරලා ඇක්සලේටර් පැඩලය එකවර අතහරින්න. එන්ජිමෙන් බ්රේක් වෙන්න දෙන්න.

    එතකොට, isg unit එක එන්ජින් බ්රේක් බලය යොදලා hybrid battery ආරෝපණය කර ගන්නවා. මෙහෙම ටික ටික වෙනකොට, ආරෝපණය වෙන බැටරියේ බලය නිසා විදුලි පද්ධතියට ඉන්ධන වැය වෙන්නේ නෑ.

    average බලනව නම් pulses & glide ටිකක් හුරු වෙන්න. ඒ වගේම, හැම පොඩි පල්ලමකින්ම වාහනේට තල්ලුවක් ගන්න.

    වේගය වැඩි කරද්දී අඩු වේග අනුපාත පහුවෙනකම් තදින් ඇක්සලේටර් කරන්න එපා. දෙවන ගියර් අනුපාතය පහුවෙද්දී සංයමයෙන් වේගය වැඩි කරන්න.

    ගමන පටන් ගන්න කලින් average meter "0" කරන්න.
    එක trip meter එකක් හරි "0" කරන්න.

    ගමන ඉවර වෙලා වාහනේ ගෙදරට ආපු ගමන් average බලන්න. අඩුගානේ reverse කරන්න වත් එපා. එතකොට average ගොඩක් අඩු වෙනවා. ඒ හැටි.

    වෙන මොකුත්ම නෑ,එච්චරයි.



    මේ කරගත්තා වූ කුසල කර්මයෙන් මටත් ඉක්මනට wagon r එකක් බස්සන්න ලැබේවා යයි ප්රතනා කරන්නන පින්වතුනි



    from FB (Suzuki WagonR Hybrid - Owners' Club)
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    624
    113
    ලාවට හැප්පුන වැගන් ආර් එකක් ගෙනත් දෙන්නද ජපානෙන් :lol:
    bmw-accident-pti_650x400_81485293429.jpg

    Joke :P
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    13,861
    1
    10,896
    113
    Wagan r eken Lorry ehema Overtake karanna pululwanda ban bayak nathuwa? Power n pickup athida 660cc engine eka?
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    624
    113
    eha paththe police jeep eka dakkama Indian kiyala penewa athi ne. :cool:
    ජෝක් එකට දාන් පෝස්ට් වලට
    ඕවා හොයලා අයින් කරලා ආයෙ අප්ලෝඩ් කරලා දාන්නෙ නැහැ නෙ බන් :lol::eek:
     

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    wagon r ekak happunama sesathama yanawa.. eka nisa full insurance dapalla loba novi.

    Parts ehema patta ganan. :(