suzuki zen or alto

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මටත් දන ගන්න ඕනේ...zen එක ටිකක් ඇල්ටෝ එකට වැඩ ගැන අඩුවට දැක්ක...

    ඇයි ....zen එකේ ථියෙඅ අවුල මොකක්ද?....zen එකත් indian ද?....​
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,437
    2
    53,929
    113
    Zen එක Discontinue කරපු මොඩල් එකක් නේ? බොඩි පාට්ස් එහෙමත් නැතුවැති හොයන්න
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    779
    113
    Hamilton, NZ
    zen ganna epa. adurana gradge ekaka K number zen ekak thiynwa ecu eka awl gihilla company ekewath e part eka nalu dan. eliyan hoyaganna baruwa pathakata dala thiynwa dan 12lks walatada koheda gathu ekak. dan masa 9ka idan askkata dala ain krala thiynwa :rofl: