SW to monitor CPU usage

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113

    මෙම මෘදුකාංගය පරිගණකයේ CPU ධාරිතාව Monitor කරයි. එමෙන්ම එය CPU ධාරිතාව 70% ට වැඩි නම්, මැසේජයක් දිස් කරයි.

    Zip file එක තනි ෆෝල්ඩරයකට අන්සිප් කර, "Performancer.exe" Run කරන්න.

    මෙය C# ඉගෙනගන්නන් සදහා මා සැදූවක් වන අතර, Source Code එක අවශ්‍ය නම්, "Tips and Tricks" sub forum එකෙන් එය ලබා ගන්න.

    (.Net අවශ්‍යය.)

    (c) Kasun L.
     
    Last edited: