මෙම මෘදුකාංගය පරිගණකයේ CPU ධාරිතාව Monitor කරයි. එමෙන්ම එය CPU ධාරිතාව 70% ට වැඩි නම්, මැසේජයක් දිස් කරයි.
Zip file එක තනි ෆෝල්ඩරයකට අන්සිප් කර, "Performancer.exe" Run කරන්න.
Source code එක ඉහල ලින්කුවෙන් Download කල හැකිය.
(.Net අවශ්‍යය.)
(c) Kasun L.