+ swarnamahal gold aulda?

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machanla swarnamahal eke gold aulda? jwellary wagayak hadaganna tiyenawa godak un kiynawa eke aul kiyala poddak wna hoda than tiyenawanma kotagena yamallaa.. bump ekak wath onii
     
    • Like
    Reactions: wqe123

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රිදි වෙනුවට තබ දානවා ඉතින් ලන්කාවෙ රත්තරන් වල
    පාට බඩ ගිහිල්ලා වගෙ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මගෙ යාලුවෙක් බැන්දා දැන් අවුරුද්දක් වගේ වෙනවා. ඌ නම් හදාගත්තේ ආෂ්මාර ජුවලර්ස් කිවුවා. ඌ නම් කිවුවෙ හොදයි කියල
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    මගෙ යාලුවෙක් බැන්දා දැන් අවුරුද්දක් වගේ වෙනවා. ඌ නම් හදාගත්තේ ආෂ්මාර ජුවලර්ස් කිවුවා. ඌ නම් කිවුවෙ හොදයි කියල

    mu nam hodai thamai.habai danna widihata lankawe hoda thanak aththema na wage.okkoma un boruwa karanne.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ETI ප්‍රශ්නේ නිසා මගේ යාලුවෙක්ට ලක්ෂ ගානක් කෙලවුනා. ඊට පස්සේ ඉඳල ඔය company එකක්වත් ලොකුවට විස්වාස කරන්නැ. :rolleyes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    Niyama gold naha ban kohomath lanakwe.24 carat thama niyama gold.lankawe thiyenne 22 carat gold.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය කිසිම ශොප් එකකට වඩා ලංකාවේ රත්තරන් පිරිසිදුව හා නියමිත කැරට් ප්‍රමාණය හෝ ඊටත් වඩා වැඩියෙන් තියෙන්නේ දේවි හා රාජා ජුවෙලර්ස් වල පමණි. ඊට පස්සේ මුතුකරුප්පන් හොදයි. වගකීමෙන් කියන්නේ. මොකද ‍රත්තරන්/මැණික් ටෙස්ට් කරන ලැබ් එකක අපේ අක්කා කෙනෙක් ඉන්නවා.

    ස්වර්ණමහල්, මල්ලිකා, නිලේකා වල නම විතරයි. නිලේකා නම් හොර ගුහාවක්. අර උඩ කියපු තැන් වල බඩු ගණන් හැබැයි වැඩ සුපිරියි. කිසිම අඩුපාඩුවක් නෑ. මම පෙරේදා මගුල් මුදු, කරාබු එහෙම ඩිසයින් කරලම ගත්තා මහ ගානක් උනේ නෑ. මාලේ නම් හදපු එකක් ගත්තේ. ගාඩ් රින්ග් එකත් අලුතින් ඩිසයින් කරලා හදවගත්තා.
     
    Last edited: