මේ video කෑල්ල හොයල දෙන්ඩෝ......
>>>> සොයා දෙන්න <<<<
මේ පාර (2016) අවුරුද්දට කලින් දවසේ SWARNAVAHINI AWURUDU කියලා වැඩසටහනක් ගියා.
එකේදී මහාචාර්ය මුදියන්සේ දිසානායක නැවත නිර්මාණය කල ලෙන්චිනා කොළමේ එන ගීතයක් ගියා .
කියන්නේ රොඩ්නි වර්ණකුල
මේ තියෙන්නේ වැඩසටහනේ චයාරුපයක් (චයරුප හම්බුනේ Cstudio Sri Lanka FB Page එකේ
Most watched SWARNAVAHINI AWURUDU special cliks කියන Album එකෙන් )
පුළුවන් කෙනෙක් video එකක් සොයා දෙන්න ........

Last edited: