Swarnawahini news balu wada..

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    [email protected] banala mama yawapu mail eka..

    2013/03/18 raa 8 ta mama news baluwa..ranil wikramasingha swarnawahiniya agayakarapu news ekath mama baluwa..habai eeta kalin mama hiru news baluwa..eyala oyalawa agaya karapu ekai hiru tv agayakarapu ekai dekama edit karan nathuwa lassanata damma..oyala mokada kale..kathawada karanna epa..oyalage chanel eka witharak agayakara wage katha widiyata edit karala damma..wade kathai kugeeethai..api swarnawahiniya gana oitawada hodadeyak balaporoththu una..adanam mata appiriyama una...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දෙකම වැර්දි රනිල්ව යමෙක් අගය කරයිනම් ඔවුන් මොඩයන් වෙ:rofl:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Swarnawaahini news wala Basic wath dhanne nethi un ban,,

    Nathnam NEWS yana athare Advertisement belt ekak dhaanawadha ...
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    lol ඕවා මොනවද බන් ස්වර්ණවාහිනී එකේ උන් හිතාගෙන ඉන්නේ සිරස "මෙගා සංගීත් " කියල programme එකක් කලේ උන්ගේ "මෙගා ස්ටාර් " කියන නම් කොපි කරල කියල :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Swarnawaahini news wala Basic wath dhanne nethi un ban,,

    Nathnam NEWS yana athare Advertisement belt ekak dhaanawadha ...

    ලන්කාවෙ එක චැනල් එකක්වත් නැ බන් නිවුස් වලට..
    ස්වර්නවාහිනිය නිවුස් නෙමෙයි කියන්නෙ කෙටි කතා... සිරස මොකෙක් හරි අල්ලගෙන ඌට බැනලා අරුගෙ අවදානය පිනිසයි කියනවා.. ආන්ඩුවෙ එවා ඉතින් ආයෙ මොනවද? අනික්වත් ඔහොම තමා..

    නිවුස් වල තියන්න ඔනා ප්‍රකාශන ශක්තිය විතරයි.. උන්ගෙ හරි නිවුස් කියන එකාගෙ හරි පවුද්ගලික මතෙ කියලා හරි යන්නෙ නැ.. bloomberg,CBS,Fox වගෙ එවා නිවුස් කියනවා අහන්න ආසයි.. ලිමිට් තියනවා හැම එකකම.. crime scene වල report දෙනකොට මරපු එකාගෙ ලෙ ගොඩ පිටින් මස් කැටි එක්ක පෙන්නන්නෙ නැ.. එක වාර්තා කරන එකාගෙ ලොකු කම නෙමෙයි.. එක බලු කම.. අනික voice cut එකක් ගන්න කොට කියන එකාගෙ හඩින්ම කියනවා මිසක් quote කරන්නෙ නැ.. මෙ සදාචාර කො ලන්කාවෙ..
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලන්කාවෙ එක චැනල් එකක්වත් නැ බන් නිවුස් වලට..
    ස්වර්නවාහිනිය නිවුස් නෙමෙයි කියන්නෙ කෙටි කතා... සිරස මොකෙක් හරි අල්ලගෙන ඌට බැනලා අරුගෙ අවදානය පිනිසයි කියනවා.. ආන්ඩුවෙ එවා ඉතින් ආයෙ මොනවද? අනික්වත් ඔහොම තමා..

    නිවුස් වල තියන්න ඔනා ප්‍රකාශන ශක්තිය විතරයි.. උන්ගෙ හරි නිවුස් කියන එකාගෙ හරි පවුද්ගලික මතෙ කියලා හරි යන්නෙ නැ.. bloomberg,CBS,Fox වගෙ එවා නිවුස් කියනවා අහන්න ආසයි.. ලිමිට් තියනවා හැම එකකම.. crime scene වල report දෙනකොට මරපු එකාගෙ ලෙ ගොඩ පිටින් මස් කැටි එක්ක පෙන්නන්නෙ නැ.. එක වාර්තා කරන එකාගෙ ලොකු කම නෙමෙයි.. එක බලු කම.. අනික voice cut එකක් ගන්න කොට කියන එකාගෙ හඩින්ම කියනවා මිසක් quote කරන්නෙ නැ.. මෙ සදාචාර කො ලන්කාවෙ..

    :yes:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    eka thamai machan aroo kiwwe wadak balagena yanawa manussayo yanna kiyala. lankawe media nam pal pattai. kisima balance ekak na. Derana nam tikak shape. but okkoma ekai anthimata.