Swarnawahini news

c lahiru

Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    ඇත්තටම Swarbavahini NEWS වල බලන්න දෙයක් නැ .. මම නම් 8 ට බලන්නෙ දෙරණ NEWS . Swarnavahini NEWS 1 එකක් යනකොට දෙරණෙ NEWS 3 ක් විතර ගිහිල්ල... අපි බලන්නෙ රටෙ වැදගත් දෙයක් ගැන දැන ගන්න මිසක්, ගොන් කතා ,අඩන කතා , කවුරු හරි අසරණයෙක් පාරෙ කරන වැරදි බලන්න නෙමේ..
    yes machan ewaye yanne news newei surangana katha yaluwa:):):)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොට්ටම නිවුස් යන්නේ ස්වර්ණවාහිනියේ.උන්ට ස්ත්‍රී දූෂණ එහෙම ආතල් නිවුස්.මේක තමයි ලංකාවේ තියන ජරාම චැනල් එක....
     

    shan_k

    Junior member
  • May 30, 2007
    112
    7
    18
    hic hic ....... news බලුවෙ නති උනට කමක්නේ එකෙ ඉන්න කෑලී ටික හරි බල පල්ලා..

    news_hadder.jpg


    sirasa-news.jpg
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    nethnam anduwata kade yanawa...............................gon patma thama. Ita wada den mun news kiyanawata wada kathandara ne kiyanne.

    Umbalata mokada hithenne

    ithin ban aanduva karana honda veda pennana eka kade yaamakda.

    ekko umba swarnavahini news balala ne nettam rate vena honda veda gena ivasaganna be
    :oo:

    eke acting nam poddak vedi thamaa:rolleyes:
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඕක පටන් ගන්න කාලේ හේමනලීන් , කැලුම් පාලිත , ජැක්සන් , රොස්මන්ඩ් වගේ කට්ටිය හිටිය නිසා නැගල ආව. ඕක දෙල් වෙන්න ගත්තේ යෙහෙළි කරපු කෙල්ල ගස් බදන් අඩන්න ගත්තට පස්සේ. යුද්දෙට පින් සිද්ද වෙන්න නිව්ස් ටිකක් නැගල ගියා. ඒක කලෙත් ටීවී ලංකා ක් හිටපු කෙනෙක්. දැන් ඉන්න අය කරන්නන් වාලේ අනිත් අය කරන ඒවා එහෙම්මම කොපි කරලා දානවා. ශ්‍රී 1යි ඔකෙයි වෙනසක් නෑ, මල චාටර් . සෝමට සල්ලි තිබ්බට මොලේ නෑ. ඔක්කොම වැඩ 2.50 . හරි හමන් උගත් කමක් වැදගත් කමක් නැති කට්ටියට සල්ලියි පාලනෙයි ලැබුනම හම්බෙන අන්තිම රිසල්ට් 1 ඕක තමා :)
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    ස්වර්නවාහිනි චාටර් නිසා තමා මේගා ස්ටර් එකේදිද් චාටර් වෙලා ගියේ
    හොදවැඩේ චාවාහිනියට :yes:
     

    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    ඇත්තටම Swarbavahini NEWS වල බලන්න දෙයක් නැ .. මම නම් 8 ට බලන්නෙ දෙරණ NEWS . Swarnavahini NEWS 1 එකක් යනකොට දෙරණෙ NEWS 3 ක් විතර ගිහිල්ල... අපි බලන්නෙ රටෙ වැදගත් දෙයක් ගැන දැන ගන්න මිසක්, ගොන් කතා ,අඩන කතා , කවුරු හරි අසරණයෙක් පාරෙ කරන වැරදි බලන්න නෙමේ..

    katawa atta banzzz mamath dan swarnawahiniye news balanne nah
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,035
    113
    Gotland
    meka dan gon wahiniyak ban :lol:

    normal siddi munta hena athal dena seen

    news paper articles walata danna oni dewal munge headlines wala :lol::lol::lol:

    thanikarama marketing karanne..

    okkoma sirase copy.. news 1st copy seen eka dakina podi eunuth hina wenawa :lol::lol:

    hooooooooo :lol::lol::lol: