Swayan Windanaya

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,524
    6,499
    113
    මස් මංශ කෑවට පව් නැහැ කියන සෙට් එක
    දැන් ඇවිත් කියයි අතේ ගැහුවටත් ප්‍රශ්නයක් නැහැ කියල .
     
    • Like
    Reactions: dilan_randika

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මං හිතනවා ස්වයං වින්දනය පවක් නෙවෙයි කියලා. ඒකෙන් වෙන කාටවත් හිරිහැරයක් වෙන්නෙ නෑනේ. හැබැයි ස්වයං වින්දනයේ යෙදෙද්දි අපි හිතන දේ අනුව පවක් වෙන්න පුලුවන්. ස්වාමියෙක් රකින භාර්‍යාවක් ගැන, දෙමව්පියන් රකින දරුවෙක් ගැන වගේ හිතලා ස්වයං වින්දනය කරනවා නම්, තමන්ට භාර්‍යාවක් ඉන්නකොට වෙන කෙනෙක් ගැන හිතලා ස්වයං වින්දනය කලොත් පවක් වෙයි 🤔
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,810
    8,659
    113
    Cenon
    cenon.com
    ශුක්‍රාණු වලට පණ තියෙනවා කියන උන් කියයි ඒක පවක් කියලා :D
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    මං හිතනවා ස්වයං වින්දනය පවක් නෙවෙයි කියලා. ඒකෙන් වෙන කාටවත් හිරිහැරයක් වෙන්නෙ නෑනේ. හැබැයි ස්වයං වින්දනයේ යෙදෙද්දි අපි හිතන දේ අනුව පවක් වෙන්න පුලුවන්. ස්වාමියෙක් රකින භාර්‍යාවක් ගැන, දෙමව්පියන් රකින දරුවෙක් ගැන වගේ හිතලා ස්වයං වින්දනය කරනවා නම්, තමන්ට භාර්‍යාවක් ඉන්නකොට වෙන කෙනෙක් ගැන හිතලා ස්වයං වින්දනය කලොත් පවක් වෙයි 🤔
    මචන් එහෙම බැලුවට පස්සෙ කිසිම ගෑනු කෙනෙක් ඔය කියල තියන බැදීම් වලින් තොරව ඉන්න කාලයක් නැතිම තරම් නෙහ්.
     
    • Like
    Reactions: xVOLDYx

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,350
    113
    Yako kamesu miscyachara kiyannne sex walata witarak newe extreme sensual pleasure craving walata.crave karana ona deyak.food,money etc.oya okoma kama loke tiyena dewal.sex
    kiyala amuthuwen wena pawak ne
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    Yako kamesu miscyachara kiyannne sex walata witarak newe extreme sensual pleasure craving walata.crave karana ona deyak.food,money etc.oya okoma kama loke tiyena dewal.sex
    kiyala amuthuwen wena pawak ne
    waradi neda?
    pancha seelaye ena "kame sumichchachara" kiyanne sex. eka complete wenna physical bodies touch wenna one.

    oyaa kiyana aleema, gateema enne

    loba, dwesha, moha yatathata
     
    • Like
    Reactions: DevilRox

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Yako kamesu miscyachara kiyannne sex walata witarak newe extreme sensual pleasure craving walata.crave karana ona deyak.food,money etc.oya okoma kama loke tiyena dewal.sex
    kiyala amuthuwen wena pawak ne
    sirawatama...eka nam athththa... panca indriyan waradi lesa pinaweema....pas kam sepa waradi lesa windeema... anthagami weemai waradi... mama adahana buddagame widihata.... koika unath onawata wada ona ne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,350
    113
    waradi neda?
    pancha seelaye ena "kame sumichchachara" kiyanne sex. eka complete wenna physical bodies touch wenna one.

    oyaa kiyana aleema, gateema enne

    loba, dwesha, moha yatathata
    Kamaya kiyanne senusal pleasure/desire/longing walata.kohewath kamaya sex kiyala.meaning ekak ne e sankrit word eke.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මචන් එහෙම බැලුවට පස්සෙ කිසිම ගෑනු කෙනෙක් ඔය කියල තියන බැදීම් වලින් තොරව ඉන්න කාලයක් නැතිම තරම් නෙහ්.
    ඔව් එහෙම අවුලක් තියේ. මං ඒක කිව්වේ හරියට දැනගෙන නෙවෙයි. සමහරවිට පව් නැතුවත් ඇති. අපි නිකන්ම හිතනවට වඩා හිතන දෙයක් සැලසුම් කරලා ඒක ක්‍රියාත්මක කලොත්ලුනේ කර්මයක් සම්පූර්ණ වෙන්නෙත්. මෙතන නම් ඒ කියන්නේ 3නි සිල් පදේ කැඩුවොත්නේ. කෙනෙක් ගැන හිතලා ස්වයංවින්දනය කලොත් ඒකෙන් වෙන්නේ අපේ සිත කිළිටි වෙන එක විතරක් වෙන්න ඇති. එහෙම සිත කිළිටි වුණාම ඒකෙන් පාප කර්මයක් වෙන්න අවස්ථාව වැඩිනේ.

    උදා: office එකේ ඉන්න marry කරපු කෙනෙක් ගැන අපි හිතලා ස්වයං වින්දනය කරනවා. ඊට පස්සේ අපි ඒ කෙනාට කිට්ටුවෙන්න plan කරනවා. ඊලඟට අවස්ථවක් ආපු ගමන් අපි ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. එතන්කොට අපි අර ස්වයං වින්දනය කරලා පටන් ගත්ත දේ පාප කර්මයක් විදියට සම්පූර්ණ කරනවා.

    මට හිතෙන්නෙ එහෙමයි. හරියටම දැනගන්න විදියක් තියේ නම් වටිනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,350
    113
    sirawatama...eka nam athththa... panca indriyan waradi lesa pinaweema....pas kam sepa waradi lesa windeema... anthagami weemai waradi... mama adahana buddagame widihata.... koika unath onawata wada ona ne.
    Ow bn mae kama kiyanne sexual pleasure kiyala liyala tiyenne passe kale lingika kuhakayo.eka liyala tiyena hetiyenma terenawa.kama kiyana sanskirt word eke kohewath kama kiyanne sex kiyala liyala ne.
     
    • Like
    Reactions: darkhair

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,420
    113
    බුදුදහමට අනුව ලෝභය, ආශාව මුල් කරගන්න හැමදේම අකුසල්. කෑමක් රහ කර කර කන එකත් අකුසලයක්. සංසාරය කියන්නෙ ලොකු අවුල් ජාලයක්. mess එකක්.

    Yako kamesu miscyachara kiyannne sex walata witarak newe extreme sensual pleasure craving walata.crave karana ona deyak.food,money etc.oya okoma kama loke tiyena dewal.sex
    kiyala amuthuwen wena pawak ne
    එහෙම නෑ පංචශීලයේ ඔය කියන්නෙ sex ගැන.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,350
    113
    බුදුදහමට අනුව ලෝභය, ආශාව මුල් කරගන්න හැමදේම අකුසල්. කෑමක් රහ කර කර කන එකත් අකුසලයක්. සංසාරය කියන්නෙ ලොකු අවුල් ජාලයක්. mess එකක්.

    එහෙම නෑ පංචශීලයේ ඔය කියන්නෙ sex ගැන.
    Uba udin hari answer eka dila passe aye sex kathawak kiyanawa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Yako kamesu miscyachara kiyannne sex walata witarak newe extreme sensual pleasure craving walata.crave karana ona deyak.food,money etc.oya okoma kama loke tiyena dewal.sex
    kiyala amuthuwen wena pawak ne
    තවකෙනෙකුට කරදරයක්, වංචාවක් වෙන විදියට සෙක්ස් කරන එක කාමෙසු මිච්චාචාරා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,420
    113
    Uba udin hari answer eka dila passe aye sex kathawak kiyanawa
    කාමේසු මිච්චාචාරා කියන්නෙ වැරදි ලිංගික ඇසුර කියන එකයි බන් පොදු පිලිගැනීම. කොයි පොතෙත් තියෙන්නෙ එහෙමයි. ඇසුරු නොකල යුතු කාන්තාවන්/පිරිමින් කවුද කියලත් වෙනම දක්වල තියෙනව. පන්සිල් ඇතුලෙ හැමදේම නෑ. මිනිහෙක්ට ගැහුවත් පව්නෙ. ඒ උනාට එහෙම එකක් නෑනෙ පන්සිල් වල.