Swayan Windanaya

Emios

Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    කාමේසු මිච්චාචාරා කියන්නෙ වැරදි ලිංගික ඇසුර කියන එකයි බන් පොදු පිලිගැනීම. කොයි පොතෙත් තියෙන්නෙ එහෙමයි. ඇසුරු නොකල යුතු කාන්තාවන්/පිරිමින් කවුද කියලත් වෙනම දක්වල තියෙනව. පන්සිල් ඇතුලෙ හැමදේම නෑ. මිනිහෙක්ට ගැහුවත් පව්නෙ. ඒ උනාට එහෙම එකක් නෑනෙ පන්සිල් වල.
    Hema pothema ehema ne.oya definition dekama tiyenawa.man kivve sankrit word eka gattama sex kiyala kohewath ne kama kiyana ekata
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    අනිත්‍ය බව තේරුම් යනවා ටිකක් වෙලා කරාම. :lol:
    ඔන්න ඕවා පොතේ තියන විදියට තර්ක කරල කරන්නේ නැතුව තමන්ටත් , අනුන්ටත් අවුලක් නැති වෙන විදියට හිටියනම් හරි.
    කොහොමත් ඕක පාවිච්චි කරන්න තමයි බන් onboard ඇවිත් තියෙන්නේ.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,662
    19,522
    113
    ඔව් එහෙම අවුලක් තියේ. මං ඒක කිව්වේ හරියට දැනගෙන නෙවෙයි. සමහරවිට පව් නැතුවත් ඇති. අපි නිකන්ම හිතනවට වඩා හිතන දෙයක් සැලසුම් කරලා ඒක ක්‍රියාත්මක කලොත්ලුනේ කර්මයක් සම්පූර්ණ වෙන්නෙත්. මෙතන නම් ඒ කියන්නේ 3නි සිල් පදේ කැඩුවොත්නේ. කෙනෙක් ගැන හිතලා ස්වයංවින්දනය කලොත් ඒකෙන් වෙන්නේ අපේ සිත කිළිටි වෙන එක විතරක් වෙන්න ඇති. එහෙම සිත කිළිටි වුණාම ඒකෙන් පාප කර්මයක් වෙන්න අවස්ථාව වැඩිනේ.

    උදා: office එකේ ඉන්න marry කරපු කෙනෙක් ගැන අපි හිතලා ස්වයං වින්දනය කරනවා. ඊට පස්සේ අපි ඒ කෙනාට කිට්ටුවෙන්න plan කරනවා. ඊලඟට අවස්ථවක් ආපු ගමන් අපි ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. එතන්කොට අපි අර ස්වයං වින්දනය කරලා පටන් ගත්ත දේ පාප කර්මයක් විදියට සම්පූර්ණ කරනවා.

    මට හිතෙන්නෙ එහෙමයි. හරියටම දැනගන්න විදියක් තියේ නම් වටිනවා
    ගිහියන්ට අතේ ගහන එක පවක් වෙනවද නැද්ද කියන එක මම දන්නෙත් නෑ නමුත් භික්ශු විනයෙ ස්වයං වින්දනයෙ යෙදීම පාරාජිකාවක් වෙනව.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ගිහියන්ට අතේ ගහන එක පවක් වෙනවද නැද්ද කියන එක මම දන්නෙත් නෑ නමුත් භික්ශු විනයෙ ස්වයං වින්දනයෙ යෙදීම පාරාජිකාවක් වෙනව.
    eka parajikawakma newei neda? ara sangawadishesha wage podi ekak neda?
    ara dasa akapa wasthuwedi kepai kiyanne oka gena neda?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,631
    113
    Fantasy
    මන් පොඩි කාලේ හිතන් හිටියේ සාමයේ විරුද්ද වචනේ කාමය කියලා
     
    • Haha
    Reactions: asylum

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    gihin agam wala ungen ahapanko..wena ekekge agamak adahanna puluwan thota ipadenakota awith tyana paiya alluwama hena gahanawada?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,662
    19,522
    113
    eka parajikawakma newei neda? ara sangawadishesha wage podi ekak neda?
    ara dasa akapa wasthuwedi kepai kiyanne oka gena neda?
    මම නම් අහල තියෙන විදියට පාරාජිකා වෙනව බන් හරියට තහවුරු කරගන්න ඕනි මතකේ පොඩ්ඩක් දැන් අඩුයි හුගක් කාලෙකට කලින් අහපු දර්ම කරුනු මේව. ලගදි අහන්න උනේ නෑ බනක් වත්
     
    • Like
    Reactions: darkhair