Sweden ගියොත් රැකෙන්න පුළුවන් වෙයිද

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අම්මෝ බන් සීතල..එපා වෙනනේ නැද්ද? ඔසී හොදයි බන් ලංකාවේ අපිට.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Sweden, Denmark refugees aran chora karagena thiyenne. dan un ehe jihad eka pihituwanna awasara illanawa.
    thawa awurudu 30 - 40k athulatha un politically Sweden wala balaya allanawa.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    Sweden enava nam seethala adui tikak Malmo peththata wenna... Denmark border langa..

    Stockholm udata yanna yanna ithin seethala wedi.

    Langata nam SFI course eka karanna puluwan Student dependent dennatama..

    Free laptop ekak pawa denava...

    Personal Numbers awa gaman Car ekak ganin FOODORA daganna try karanna.. Language na kiyala Job nathuva worry wenna deyak naha.. Agreement ekak ganna maarama competitive den...

    IT nemei nam settle wenava kiyanne pattama Amaru karala thiyenne.. Salary eka increase karala work Permit apply karanna one range eka ..

    Issarahata thava neethi thada karai...
     
    • Like
    Reactions: acryan

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    WHITE TRASH BAN OYA PATTHE INNE
    UNTA BROWN SKIN DAKINNA BAHA
    UDIN HODAY YATIN HAPEY
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,229
    113
    Sweden enava nam seethala adui tikak Malmo peththata wenna... Denmark border langa..

    Stockholm udata yanna yanna ithin seethala wedi.

    Langata nam SFI course eka karanna puluwan Student dependent dennatama..

    Free laptop ekak pawa denava...

    Personal Numbers awa gaman Car ekak ganin FOODORA daganna try karanna.. Language na kiyala Job nathuva worry wenna deyak naha.. Agreement ekak ganna maarama competitive den...

    IT nemei nam settle wenava kiyanne pattama Amaru karala thiyenne.. Salary eka increase karala work Permit apply karanna one range eka ..

    Issarahata thava neethi thada karai...
    මල්මෝ අවුල් නැද්ද බං? තම්බී කෙස් එහෙම?
     

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    Waren ban mehe, Math sweden tama job karanne, oya kiyana taran case na,

    habai mun upathimma shy jathiyak, muladi katha naa, passe lesatama fit wenawa. language igena ganda waren, govermnet eken free ugannanawa, dan man danna sri lankan teachers lath innawa swedish teach karana.

    Mehe godak IT un (man mechanical) language one na wage line denawa, antimata office wala hali seen eke innawa. meeting witarai kadden yanne, anik hama tanama swedish kata karanne, bari bari gathe hari mona hari kiwwama fit eke inda puluwan.

    Padi hodai, tax wadi, benifits tynawa godaak, traffic adui, kaama quality.
    Kattiya kiyanawa wage it field eke ayata witarada ratakata yanna puluwan? Engineering, maintenance, industrial machinery paththen ena unta future ekk nadda
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය නෑලු බැලූ දැන් අමාරුළු කියන උන්ගෙන් අහපන් එහෙනම් අහවල් එකක්ද ඔහෙට වෙලා කරන්නේ ලංකාවට එන්නේ නැතුව කියලා. බොරු බං ඕකුන්ගේ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඔය නෑලු බැලූ දැන් අමාරුළු කියන උන්ගෙන් අහපන් එහෙනම් අහවල් එකක්ද ඔහෙට වෙලා කරන්නේ ලංකාවට එන්නේ නැතුව කියලා. බොරු බං ඕකුන්ගේ.
    enna ba bung ehama

    dan mehama ganin

    ube thibaa okkoma wikunala

    ewath yata karala ewa cover karaganne wath nathuwa, 35+ wela lamaiyi ekka

    uba jobs walin aiyin wela gap eka 4+ years thiyankota, lanakwata awilla aiyth kohomada jobs karanna puluwan ? kalin jobs walata yanna puluwan da ? ba bung, odd jobs nam karala thiyannawa nam gap eka wadi nam jobs denne naa lanakwe HR walin kelin ma kapanawaaa

    lamaiyi th school walin aiyin karala kohomada enne ? un igena gena thiyana dewal wenase

    owa practical prashna bung

    ekaiyi owage decisions ganna kalin godak hithanna ona, aiyth reverse karanna mara amarui
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    sek eka pissu natanawane eka maseka $100k wage aduwen enne eka maseka $80k wage wadwenawa ane mnda sweden walata mona welada kiyala
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මචං හිම කඩන්න තරම් වත් ජොබ් හොයා ගන්න අමාරුලු
    අනික ආණ්ඩුවෙන් කිසිම සප් එකක් නෑ වගේ සීන් එකක්
    රට මාවලස් උනාට මෙහෙන් යන එවුන්ට අඩු සැලකිලි නෙමේ බලු සැලකිලි කියනා දැන් එහෙ ඉන්න කීප දෙනෙක්ගෙන්ම ඇහුනා

    වියදම් කලාට ගියාට පස්සේ ආයේ එන්න බෑනේ මචං


    ඒකනේ මචං
    ඇත්තටම ඒක එහෙමද
    අහන අහන එකා අවුල් කියනවා
    මෙකේ එකෙක් වත් නැද්ද ඒ රටේ
    ------ Post added on Jan 11, 2024 at 10:12 AM
    රට මාවලස් උනාට මෙහෙන් යන එවුන්ට අඩු සැලකිලි නෙමේ බලු සැලකිලි කියනා දැන් එහෙ ඉන්න කීප දෙනෙක්ගෙන්ම ඇහුනා

    ලන්කාවෙන් ගිය එවුන් හුගක් ඉන්නවා. එහෙම කිසිම අවුලක් නෑ උන්ට නම්
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    ස්වීඩන් කියන්නේ හොද රටක් බන්. මම ඊට එහා රටේ ඉන්න නිසා දන්නවා
    මම වැඩ කරන කම්පැනි එක එහෙන සැහෙන්න අව්ට්සොස් කරනවා. ස්වීඩන් උන් එක්ක මම වැඩ කරනවා
    දැන් මචන් රැල්ලක් යනවා ස්කන්දින්වෙවියන් රටවල් ගු වැඩක් නැ කියල . ඒ කරන්නේ ඒජන්සි කාරයෝ
    මොකද මේ වෙනකොට ෆේස්බුක් වහට්ස් ඇප් ගෘප් වලින් ඕවට තනියම අපලයි කරලා යන විදිහට A ටු Z කියල දෙනවා. අන්න එක නිසා ඒජන්සි කරයෝත්ට වැලේ වැල් නැ . උන් කරන්නේ නෙගටිව් කමෙන්ට් දාන්න එක රොතු පිටින්. ඊට පස්සේ එකා දෙන්න උන්ට මෙසේජ් දාල අහනවනේ. අන්න උන්ව බවගන්නවා. රැවටෙන්න එපා වරෙන්. ඕනේ නම් මෙහෙ ඉන්න උන් එක්ක කතා කරන්න සෙට් කරලා දෙන්නම්. අහලා බලපන්


    මේක වැරදි බන්. අපිට වඩා පොඩි උන්ට සිතල ඔරොත්තු දෙනවා. මෙහෙ වින්ටර් එකට පොඩි උන් දවසට දෙපාරක් එලියට දානවා. හිමේ ක්‍රියාකාරකම් කරනවා. කුල් එකට ස්ක්පොස් කරනවා. එකෙන් උන් අපිට වඩා ඔරොත්තු දෙනවා. අපේ පොඩි එකා -37 තර්මල් එකක්වට් නැතුව ඕවරෝල් එකෙන් යන්නේ එලියට


    ස්වීඩන් නේටෝ එකේ නැ . ෆින්ලන්ඩ් තමා ඔය පුඩිය කන්නේ
    ------ Post added on Jan 11, 2024 at 8:44 PM
    ඔව් බන්. එක වෙන්න පුළුවන්. මගේ යාළුවගේ බබා ලෙඩ වෙලා තියනවා .පොර කිව්ව දේ තමයි මම කිව්වේ .. මගේ experience එකක් නෙවෙයි
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ කියන එකත් වෙන්න පුලුවන් . ඒ උනාට මේ ඇවිල්ලා ඉන්න උන්ගෙන් වැඩි හරිය unemployment and class එකෙන් දෙන ගානෙන් ඉන්නේ. Course fee, visa extension උන්ට sure නෑ. Single ආපු උන් ඊට අනාතයි.
    මට නම් ලොකු අවුලක් පේනවා.
    ඒ වගේ ගොතයෝ ඉන්නවා. ඒවාට රජයවල් වලින් පියවර් ගනී. ෆින්ලන්ඩ් වල ඊයේ ඉදන් සෝෂල් බෙනිගිට් කට් කරලා ඒ කියන්නේ ඕනේ නැති බෙනිෆිට් දෙන්නේ නැ . හැබැයි ඒ කියල හරි විදිහට ඇවිත් ඉන්න එකෙක්ට හරිම හොද රටවල් දෙකක් නේ මේ දෙක.