Racistඅම්මෝ බන් සීතල..එපා වෙනනේ නැද්ද? ඔසී හොදයි බන් ලංකාවේ අපිට.
මල්මෝ අවුල් නැද්ද බං? තම්බී කෙස් එහෙම?Sweden enava nam seethala adui tikak Malmo peththata wenna... Denmark border langa..
Stockholm udata yanna yanna ithin seethala wedi.
Langata nam SFI course eka karanna puluwan Student dependent dennatama..
Free laptop ekak pawa denava...
Personal Numbers awa gaman Car ekak ganin FOODORA daganna try karanna.. Language na kiyala Job nathuva worry wenna deyak naha.. Agreement ekak ganna maarama competitive den...
IT nemei nam settle wenava kiyanne pattama Amaru karala thiyenne.. Salary eka increase karala work Permit apply karanna one range eka ..
Issarahata thava neethi thada karai...
Kattiya kiyanawa wage it field eke ayata witarada ratakata yanna puluwan? Engineering, maintenance, industrial machinery paththen ena unta future ekk naddaWaren ban mehe, Math sweden tama job karanne, oya kiyana taran case na,
habai mun upathimma shy jathiyak, muladi katha naa, passe lesatama fit wenawa. language igena ganda waren, govermnet eken free ugannanawa, dan man danna sri lankan teachers lath innawa swedish teach karana.
Mehe godak IT un (man mechanical) language one na wage line denawa, antimata office wala hali seen eke innawa. meeting witarai kadden yanne, anik hama tanama swedish kata karanne, bari bari gathe hari mona hari kiwwama fit eke inda puluwan.
Padi hodai, tax wadi, benifits tynawa godaak, traffic adui, kaama quality.
enna ba bung ehamaඔය නෑලු බැලූ දැන් අමාරුළු කියන උන්ගෙන් අහපන් එහෙනම් අහවල් එකක්ද ඔහෙට වෙලා කරන්නේ ලංකාවට එන්නේ නැතුව කියලා. බොරු බං ඕකුන්ගේ.
රට මාවලස් උනාට මෙහෙන් යන එවුන්ට අඩු සැලකිලි නෙමේ බලු සැලකිලි කියනා දැන් එහෙ ඉන්න කීප දෙනෙක්ගෙන්ම ඇහුනාමචං හිම කඩන්න තරම් වත් ජොබ් හොයා ගන්න අමාරුලු
අනික ආණ්ඩුවෙන් කිසිම සප් එකක් නෑ වගේ සීන් එකක්
රට මාවලස් උනාට මෙහෙන් යන එවුන්ට අඩු සැලකිලි නෙමේ බලු සැලකිලි කියනා දැන් එහෙ ඉන්න කීප දෙනෙක්ගෙන්ම ඇහුනා
වියදම් කලාට ගියාට පස්සේ ආයේ එන්න බෑනේ මචං
ඒකනේ මචං
ඇත්තටම ඒක එහෙමද
අහන අහන එකා අවුල් කියනවා
මෙකේ එකෙක් වත් නැද්ද ඒ රටේ
------ Post added on Jan 11, 2024 at 10:12 AM
ඔව් බන්. එක වෙන්න පුළුවන්. මගේ යාළුවගේ බබා ලෙඩ වෙලා තියනවා .පොර කිව්ව දේ තමයි මම කිව්වේ .. මගේ experience එකක් නෙවෙයිස්වීඩන් කියන්නේ හොද රටක් බන්. මම ඊට එහා රටේ ඉන්න නිසා දන්නවා
මම වැඩ කරන කම්පැනි එක එහෙන සැහෙන්න අව්ට්සොස් කරනවා. ස්වීඩන් උන් එක්ක මම වැඩ කරනවා
දැන් මචන් රැල්ලක් යනවා ස්කන්දින්වෙවියන් රටවල් ගු වැඩක් නැ කියල . ඒ කරන්නේ ඒජන්සි කාරයෝ
මොකද මේ වෙනකොට ෆේස්බුක් වහට්ස් ඇප් ගෘප් වලින් ඕවට තනියම අපලයි කරලා යන විදිහට A ටු Z කියල දෙනවා. අන්න එක නිසා ඒජන්සි කරයෝත්ට වැලේ වැල් නැ . උන් කරන්නේ නෙගටිව් කමෙන්ට් දාන්න එක රොතු පිටින්. ඊට පස්සේ එකා දෙන්න උන්ට මෙසේජ් දාල අහනවනේ. අන්න උන්ව බවගන්නවා. රැවටෙන්න එපා වරෙන්. ඕනේ නම් මෙහෙ ඉන්න උන් එක්ක කතා කරන්න සෙට් කරලා දෙන්නම්. අහලා බලපන්
මේක වැරදි බන්. අපිට වඩා පොඩි උන්ට සිතල ඔරොත්තු දෙනවා. මෙහෙ වින්ටර් එකට පොඩි උන් දවසට දෙපාරක් එලියට දානවා. හිමේ ක්රියාකාරකම් කරනවා. කුල් එකට ස්ක්පොස් කරනවා. එකෙන් උන් අපිට වඩා ඔරොත්තු දෙනවා. අපේ පොඩි එකා -37 තර්මල් එකක්වට් නැතුව ඕවරෝල් එකෙන් යන්නේ එලියට
ස්වීඩන් නේටෝ එකේ නැ . ෆින්ලන්ඩ් තමා ඔය පුඩිය කන්නේ
------ Post added on Jan 11, 2024 at 8:44 PM
Ow mulu city ekama a aya thamaiමල්මෝ අවුල් නැද්ද බං? තම්බී කෙස් එහෙම?
ඒ වගේ ගොතයෝ ඉන්නවා. ඒවාට රජයවල් වලින් පියවර් ගනී. ෆින්ලන්ඩ් වල ඊයේ ඉදන් සෝෂල් බෙනිගිට් කට් කරලා ඒ කියන්නේ ඕනේ නැති බෙනිෆිට් දෙන්නේ නැ . හැබැයි ඒ කියල හරි විදිහට ඇවිත් ඉන්න එකෙක්ට හරිම හොද රටවල් දෙකක් නේ මේ දෙක.උබ කියන එකත් වෙන්න පුලුවන් . ඒ උනාට මේ ඇවිල්ලා ඉන්න උන්ගෙන් වැඩි හරිය unemployment and class එකෙන් දෙන ගානෙන් ඉන්නේ. Course fee, visa extension උන්ට sure නෑ. Single ආපු උන් ඊට අනාතයි.
මට නම් ලොකු අවුලක් පේනවා.