Sweden වල තම්බි අරින්න පටන් අරන් ගුපියනේ

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අපේ රටෙත් මේ වෙද්දි මුස්ලිම් සල්ලි මිලියන ගණන් විසිවෙනවා. මම නම් අරගලයට සම්බන්ධ වෙන්නෙ නැත්තෙ ඒකයි.
    දැන් හොරු එලවුවම එන්නෙ නියම හයියක් නැති කැද හැලියක්. ඒනෙකදි අපිට සැරටම ඇගන්න වෙන්නේ.
    රට ගැන සම්පූර්නයෙන්ම වගේ මගේ අදහස දැන් අතහැරිලා.
    278546329_7339443572793600_4858011293536977442_n.jpg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තම්බියා පිට එකා. සිංහල බොද්දයා කියන එකා අරින ඇරිල්ල මදැයි.
    ප.ලි - තාමත් සමහර වෙලාවට නැගිට්ටවන ජාතිවාද ආගම්වාද ලබ්බ නැතිවෙලා ගිහින් නෑ නේහ්
     
    • Like
    Reactions: TCB Rox

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    යක‍ෝ ජාතිවාදය ආගම්වාදය අවුස්සලා ග‍ෝල්ෆේස් එක‍ේ පිනට කන්න ලැබ‍ෙන බුරියානි එකටත් ක‍ෙලින්න‍ේ නැතුව හිටපන් ..
    අපි මාරම ව‍ෙනස් ජාතියක් යක‍ෝ. කාලයක් යනක‍ොට අපිට වැලිදාලම ඇරපු එවුන් අමතක ව‍ෙනවා .. ආය‍ෙත් ඇර ගන්නවා උන්ටම කියලා ..
     
    Sen-lu

    Well-known member
  • යක‍ෝ ජාතිවාදය ආගම්වාදය අවුස්සලා ග‍ෝල්ෆේස් එක‍ේ පිනට කන්න ලැබ‍ෙන බුරියානි එකටත් ක‍ෙලින්න‍ේ නැතුව හිටපන් ..
    අපි මාරම ව‍ෙනස් ජාතියක් යක‍ෝ. කාලයක් යනක‍ොට අපිට වැලිදාලම ඇරපු එවුන් අමතක ව‍ෙනවා .. ආය‍ෙත් ඇර ගන්නවා උන්ටම කියලා ..
    ඔව් ඉතින් නැත්තං මයිනයි උගේ හොර පවුලයි 3න් 2ක් දීල ආයෙම පාර්ලිමේන්තු ගෙනෙයියැ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව් ඉතින් නැත්තං මයිනයි උගේ හොර පවුලයි 3න් 2ක් දීල ආයෙම පාර්ලිමේන්තු ගෙනෙයියැ.
    ත්‍රෙඩ් එක ක්ලෝස් වෙන්ඩ වගේ යන්නේ..උඹත් කොරන වැඩ. :LOL:

    අපිට වැලි දාල ඇරපු එකාගේ V8 එක සරත් වීරසේකරය පාවිච්චි කොරනවයි කියන්නේ...
     
    • Haha
    Reactions: lilman and Sen-lu

    Sen-lu

    Well-known member
  • ත්‍රෙඩ් එක ක්ලෝස් වෙන්ඩ වගේ යන්නේ..උඹත් කොරන වැඩ. :LOL:

    අපිට වැලි දාල ඇරපු එකාගේ V8 එක සරත් වීරසේකරය පාවිච්චි කොරනවයි කියන්නේ...
    මුන් මේ තම්බින්ට විරුද්ධව අරගල කරල මහා ජයග්‍රහණ අරං වගේ ටෝක් දෙන්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113

    Your One of the happiest countries do this for other countries

    Do you think the same people who were badly against will Smith's slap last month will justify the violence and riots by Muslims in Sweden?

    Read the comments. Those are their (west) honest opinions where all are anonymous. (PS: People on Facebook are fake)
    https://9gag.com/tag/sweden?ref=search
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අපේ රටෙත් මේ වෙද්දි මුස්ලිම් සල්ලි මිලියන ගණන් විසිවෙනවා. මම නම් අරගලයට සම්බන්ධ වෙන්නෙ නැත්තෙ ඒකයි.
    දැන් හොරු එලවුවම එන්නෙ නියම හයියක් නැති කැද හැලියක්. ඒනෙකදි අපිට සැරටම ඇගන්න වෙන්නේ.
    රට ගැන සම්පූර්නයෙන්ම වගේ මගේ අදහස දැන් අතහැරිලා.
    වඳ කොත්තු ජංගිවල අලුත් එක.තොපි මේ රටට සාපයක්
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    අපේ රටෙත් මේ වෙද්දි මුස්ලිම් සල්ලි මිලියන ගණන් විසිවෙනවා. මම නම් අරගලයට සම්බන්ධ වෙන්නෙ නැත්තෙ ඒකයි.
    දැන් හොරු එලවුවම එන්නෙ නියම හයියක් නැති කැද හැලියක්. ඒනෙකදි අපිට සැරටම ඇගන්න වෙන්නේ.
    රට ගැන සම්පූර්නයෙන්ම වගේ මගේ අදහස දැන් අතහැරිලා.
    uba wage ewn hinda thamai ratata mehema une.
     
    • Love
    Reactions: ewijesekara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපේ රටෙත් මේ වෙද්දි මුස්ලිම් සල්ලි මිලියන ගණන් විසිවෙනවා. මම නම් අරගලයට සම්බන්ධ වෙන්නෙ නැත්තෙ ඒකයි.
    දැන් හොරු එලවුවම එන්නෙ නියම හයියක් නැති කැද හැලියක්. ඒනෙකදි අපිට සැරටම ඇගන්න වෙන්නේ.
    රට ගැන සම්පූර්නයෙන්ම වගේ මගේ අදහස දැන් අතහැරිලා.
    දැන් ඉන්නෙත් කැඳ හැලියක්නෙ. චන්දෙට ඕනෙ මගුලක් කරන සාටක පොන්නයන්ට වඩා ජරා එවුන් නෑ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    දැන් ඉන්නෙත් කැඳ හැලියක්නෙ. චන්දෙට ඕනෙ මගුලක් කරන සාටක පොන්නයන්ට වඩා ජරා එවුන් නෑ
    ඒත් උන් එලවල මීලග අරමුණ ඉලක්කය නෑ. ඒකයි අපි හදා ගන්න ඕන. මුන් එලෙව්ව කියල ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ. මොකද එලවල ඉවරවෙලා හැරිල බලද්දි තව හොරෙක් ඉදගෙන ඇති.

    මීලග ඉලක්කයක්, අරමුණකුයි අවශ්‍ය.
     
    • Like
    • Haha
    Reactions: neo7x and nikdw

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒත් උන් එලවල මීලග අරමුණ ඉලක්කය නෑ. ඒකයි අපි හදා ගන්න ඕන. මුන් එලෙව්ව කියල ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ. මොකද එලවල ඉවරවෙලා හැරිල බලද්දි තව හොරෙක් ඉදගෙන ඇති.

    මීලග ඉලක්කයක්, අරමුණකුයි අවශ්‍ය.
    එහෙම කියලා මුන්ව තියන් ඉන්න හිතෙනවනම් බයි චින්තනේ තමා
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    uba wage ewn hinda thamai ratata mehema une.
    Nehe. Me aragale Kanna bonna,Has nethi eka ewa katath podu prasna ,ewata muwa wela hamuduruwanta/Daada maigawe assets raja santhaka karana ewa enne me welawe obanna puluwn hinda.
    Ethakota Kenya/Nigeria/Pakistan walath lankawe un karanawa aththe neda.
    Muslim ungen kohoma awath 95% racists gothrika un inne.
    (Agama wenuwen merena un ,ape SYU wage Moda radical un hithagena inne un kema beema denne sahayogayata kiyala ,lol)
     
    • Like
    Reactions: RazMelan